හතර බිරිකතාව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කටුනායක අපනයන සැකසුම් කලාපයේ විවෘත කරපු විදේශීය හා දේශීය ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මාව සම්බන්ධ කරලා මේ දවස්වල ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා. මේක තනිකරම මඩක්. එවැනි අසත්‍ය ප‍්‍රචාරයක් සමාජය තුළ ගෙනයෑම සම්බන්ධයෙන් කනගාටු වෙනවා’ යැයි තරුණ කටයුතු හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.


    මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඇමැතිවරයා සම්බන්ධයෙන් ප‍්‍රචාරය වන දේ පිළිබඳව විමසූ අවස්ථාවේ හෙතෙම එසේ කියා සිටියේය.


    මෙහිදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද කියා සිටියේය.


    ‘මේ මස්, තවත් ආහාර වර්ග ප‍්‍රතිඅපනයනය කරන සමාගමක්. මේකට ලංකාවේ සම්බන්ධයක් නැහැ. එම සමාගමේ අයිතිකරුවන් මට ආරාධනාවක් කරපු නිසා ආරාධිතයෙක් විදිහට මම එතැනට ගියා. මේක මගේ ව්‍යාපාරයක් නොවෙයි. දේශීය ව්‍යාපාරිකයෙක්ගේ ව්‍යාපාරයක් නිසා මම එතැනට පොඩි වෙලාවකට ගියා. මේක ගව ඝාතකාගාරයක් කියලා මාවත් සම්බන්ධ කරලා ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා.


    ‘‘මම නිර්මාංශ කෙනෙක්. මෙතනට මස් ගේනවා වගේම නිර්මාංශ ආහාරත් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ වෙජිටේරියන් ආහාරත් මෙතන තියෙනවා. මේක මගේ තැනක් නොවෙයි. යම් යම් අය බලන්නේ අපිට පුළුවන් තරම් මඩ ගහලා වින්දනයක් ලබන්නයි.


    දේශීය ව්‍යාපාරිකයෙක් රටට ආදායමක් එන ව්‍යාපාරයක් කරනවා නම් එය අගය කළ යුතුයි. මෙවැනි දේශීය ව්‍යාපාරිකයන් තනන එකයි අපි කළයුත්තේ. නමුත් අද මේ සමාජයේ ඉන්න අය කරන්නේ ෆේස්බුක් අවභාවිතා කරමින් අනුන්ට මඩ ගහන එකයි.”


    – divaina

    ________________________________________________________________________________________________________________________________________________________________________

    නිර්මාංශ ආහාර ආයතනයක් කියන්නේ කිසිම සත්ව මාංශ කොටසක් සකසන්නේ නැති ආයතන. සයිවර් හොටෙල් තියෙන්නේ සරස්වතිය වගේ.අන්න ඒවා තමයි නිර්මාංශ කියන්නේ. මස් උයන තැනකට බටු මොජුවක් පෙන්නලා කියන්න පුළුවන්ද අපි නිර්මාංශ කෑමත් උයනවා කියල. ආහ් අන්න නාමල් සරුත් නිර්මාංශයි ලූ.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම කියන්නෙ මේ කරමාන්ත ශාලාව අල්ලගෙන නාමල්ට මඩ ගහනව නම් ඒක හරිම ප්‍රාතමික දෙයක්.
    හරක් මස් කන්න තමන් කැමතිබ්නැහැ කියලා ඒකට අනෙක් මිනිස්සු පලිද.දැන් ඔය මස් කන උන් මස් කන්නෙ අහසින් පහල වෙලාද?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම කියන්නෙ මේ කරමාන්ත ශාලාව අල්ලගෙන නාමල්ට මඩ ගහනව නම් ඒක හරිම ප්‍රාතමික දෙයක්.
    හරක් මස් කන්න තමන් කැමතිබ්නැහැ කියලා ඒකට අනෙක් මිනිස්සු පලිද.දැන් ඔය මස් කන උන් මස් කන්නෙ අහසින් පහල වෙලාද?
    ඒක වෙනමකතාවක් නේ බන්. නාමල් නිර්මාංශයි කියාගන්නද මේහෙම.
     
    • Like
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මම කියන්නෙ මේ කරමාන්ත ශාලාව අල්ලගෙන නාමල්ට මඩ ගහනව නම් ඒක හරිම ප්‍රාතමික දෙයක්.
    හරක් මස් කන්න තමන් කැමතිබ්නැහැ කියලා ඒකට අනෙක් මිනිස්සු පලිද.දැන් ඔය මස් කන උන් මස් කන්නෙ අහසින් පහල වෙලාද?
    මේ කෑගහන ගොඩක් එවුන් ගේ බඩේ තියෙනේ චිකන් 🤣🤣🤣
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒක වෙනමකතාවක් නේ බන්. නාමල් නිර්මාංශයි කියාගන්නද මේහෙම.
    අනේ මනදා සමහර විට දැන් වෙජිටේරියන් වෙන්න ඇති හෙල්ත් එක මේන්ටේන් කරන්න. සමහර විට බෞද්ද කම පෙන්නන්න කියන්න ඇති.

    මම කියන්නෙ මෙයා ඇමති කෙනෙක් විදියට ඔය වගේ දේවල් වලට මේ වගේ දගලන්න ඕනෙ නැහැ කියලා. ඔව් මූට පිස්සු මේ fb පෝස්ට් අල්ලන් අඩන්න පොඩි එකෙක් වගේ.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Hadana kaama ekai Vegetarian da nadda balanne. nathuwa hadana factory eke vege and meat product hadanawada kiyala nemeine.
    api kadekin monahari packet karapu food ganna giyath eke gahala thiyenne e product eka vege da nadda kiyala misak e factory eke meat product hadanne nadda kiyala nemei ne bn.