හත්තිලව්වයි - සැට් මෙනු
අද ගියා දවල්ට කන්ඩ බත් එකක් ගන්ඩ. අලුත් කඩයක් දැකල එතනට ගියා.
අම්මට සිරි වෙඩින් එකක වගේ කෑම තියල එවෙලෙම බෙදල දෙනව.
කෑම ඉල්ලන්නෙ කොහොමද කියල හිතා ගන්ඩත් බෑ. මම දන්නෙ රයිස් ඇන්ඩ් කරියි, ෆ්‍රයිඩ් රයිසුයි විතරයි. ආපු ගොංකම කියල හිතුණ.
කොහොමහරි දන්න විදියට ඉල්ලනව කියල ඉස්සෙල්ල බිල දාගන්ඩ ගියා. ලස්සන කෑල්ලක් වයස 30ක් විතර ඇති ඉතිං. මම එයාට කිව්ව රයිස් එකක් දෙන්ඩ කියල
එයා බත් දාල තිබුණ භාජනේකට අත දික් කරල අරවද කියල ඇහුව.. මම කිවව ඔව් කියල
අම්මට සිරි බිලේ ලිව්වෙ සෙට් මෙනු කියල.
අදමයි සෙට් මෙනු දැනගත්තෙ. වෙනද කාපු රයිස්ම තමා,
කුකුල් අන්ඩක් තිබුණ, ඒක එහෙමම බල්ලට දුන්න, ඌත් බඩ ගින්නෙනෙ.
මේ දවස්වල පිටින් කන්නෙ.
දැං ඉතිං මාත් යයි නේ ඔතනට පඩය වගේ සෙට් මෙනු ඉල්ලන්ඩ
අද ගියා දවල්ට කන්ඩ බත් එකක් ගන්ඩ. අලුත් කඩයක් දැකල එතනට ගියා.
අම්මට සිරි වෙඩින් එකක වගේ කෑම තියල එවෙලෙම බෙදල දෙනව.
කෑම ඉල්ලන්නෙ කොහොමද කියල හිතා ගන්ඩත් බෑ. මම දන්නෙ රයිස් ඇන්ඩ් කරියි, ෆ්‍රයිඩ් රයිසුයි විතරයි. ආපු ගොංකම කියල හිතුණ.
කොහොමහරි දන්න විදියට ඉල්ලනව කියල ඉස්සෙල්ල බිල දාගන්ඩ ගියා. ලස්සන කෑල්ලක් වයස 30ක් විතර ඇති ඉතිං. මම එයාට කිව්ව රයිස් එකක් දෙන්ඩ කියල
එයා බත් දාල තිබුණ භාජනේකට අත දික් කරල අරවද කියල ඇහුව.. මම කිවව ඔව් කියල

අම්මට සිරි බිලේ ලිව්වෙ සෙට් මෙනු කියල.
අදමයි සෙට් මෙනු දැනගත්තෙ. වෙනද කාපු රයිස්ම තමා,
කුකුල් අන්ඩක් තිබුණ, ඒක එහෙමම බල්ලට දුන්න, ඌත් බඩ ගින්නෙනෙ.මේ දවස්වල පිටින් කන්නෙ.
දැං ඉතිං මාත් යයි නේ ඔතනට පඩය වගේ සෙට් මෙනු ඉල්ලන්ඩ

ohoma yan
ට්‍රයි කරපන්...