හත්පෙතිමල ..... මේක කියවපු අය ඉන්නවද ?
Sri_Sampath Well-known member Jan 26, 2010 14,739 12,766 113 Mar 19, 2015 #1 හත්පෙතිමල ..... මේක කියවපු අය ඉන්නවද ? Reactions: BRAGA, harsha45, crazyasa and 14 others
genius_EK Well-known member Jan 8, 2011 3,794 457 83 ۩ Apocrypha ۩ Mar 19, 2015 #14 yes love: awesome story here is the ebook https://app.box.com/s/g4px365agn08crk75ytyucs9v9wqvq49
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Mar 19, 2015 #17 අනිවා මම ඔක පොඩිකලේ කියෙව්ව, එකලේ මොනවහරි නොලැබුනාම, කරදරයක් උනාම ඔක මතක් වෙනවා. මැතකදි උනත් හත්පෙති මලක් තිබුනානම් කියලා හිතිච්ච වෙලාවල් තියනවා
අනිවා මම ඔක පොඩිකලේ කියෙව්ව, එකලේ මොනවහරි නොලැබුනාම, කරදරයක් උනාම ඔක මතක් වෙනවා. මැතකදි උනත් හත්පෙති මලක් තිබුනානම් කියලා හිතිච්ච වෙලාවල් තියනවා