හත් ඉලව්වයි!!!

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
උඹලගෙත් මෙහෙමද ??? :oo:
මේ දැන් මේ සීන් එක උනේ :baffled:

fogi6g.jpg
 
BarakOsama

Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    මචං ඔය සංඛ්‍යාව කොහොමෙයි බං කියවන්නෙ...???:confused::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් දවසක් දෙකක ඉදන් මාර සීන් එකක්...
    මෙන්න මේක tweet_button.html ඩවුන් ලෝඩ් කරන්න අහනවා, එළකිරි හැම පේජ් එකක් ම අරින කොට. මේක හොද නෑ කියලත් කියනව......
    අන්තිමට ගූගල් වහන කොට 100ක් හමාරක් ඩවුන් ලෝඩ් පෝලිමේ තියනවා.........
    මොන හත්ඉලව්වක් ද කියල දෙයියො තමා දන්නේ.........!!!:angry::angry::angry:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මටත් දවසක් දෙකක ඉදන් මාර සීන් එකක්...
    මෙන්න මේක tweet_button.html ඩවුන් ලෝඩ් කරන්න අහනවා, එළකිරි හැම පේජ් එකක් ම අරින කොට. මේක හොද නෑ කියලත් කියනව......
    අන්තිමට ගූගල් වහන කොට 100ක් හමාරක් ඩවුන් ලෝඩ් පෝලිමේ තියනවා.........
    මොන හත්ඉලව්වක් ද කියල දෙයියො තමා දන්නේ.........!!!:angry::angry::angry:

    :baffled::baffled: ane manda ban..GT danee api nodanee