


මටත් දවසක් දෙකක ඉදන් මාර සීන් එකක්...
මෙන්න මේක tweet_button.html ඩවුන් ලෝඩ් කරන්න අහනවා, එළකිරි හැම පේජ් එකක් ම අරින කොට. මේක හොද නෑ කියලත් කියනව......
අන්තිමට ගූගල් වහන කොට 100ක් හමාරක් ඩවුන් ලෝඩ් පෝලිමේ තියනවා.........
මොන හත්ඉලව්වක් ද කියල දෙයියො තමා දන්නේ.........!!!![]()

ane manda ban..GT danee api nodaneeමචං ඔය සංඛ්‍යාව කොහොමෙයි බං කියවන්නෙ...???![]()
maath me thaama try karanawa ban 