
උඩුගම බුද්ධරක්කිත කියලා මහානායක හාමුදුරුවෝ කෙනෙක් ඉදියෙ .මේවා නම් මොනවද අවුරුදු 350ක් තිස්සේ වෙන ඒවත් එක්ක .
පුළුවන් නම් උඩ රට ගොවිගම නොවන කෙනෙක් දළදා මාලිගාවේ මහණ කරලා උපසම්පදා කරන්න , අඩු තරමේ පහත රට ගොවිගම උනත් බැහැ .
btw ආගම් අදාල නැහැ , මෙතන කරපු උන්ව නම් හිරේ දාන්න පුළුවන් case මුන්ව හිරේ නොදැම්මොත් අනිවා පුරුද්දට ගන්නවා . ඊට පස්සේ ඔහොම ගිහින් කෙසෙල් ගහට ඇන්න දවසට කනවා එක්කෝ , තව දුර දිග යනවා
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය හත්පත්තුවේ රැකව කෝරළයේ හෙවත් වර්තමානයේ පොතුහැර නගරයට නුදුරින් පිහිටි උඩුගම ගම්මානයේදී 1930 වසරේ මාර්තු 17 දා උපත ලැබූ බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ ගිහිනම වූයේ ජයසුන්දර මුදියන්සේලාගේ අමරසිංහය. ජයසුන්දර මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර මහතා හා ජයසුන්දර මුදියන්සේලාගේ මුතුමැණිකේ මහත්මිය බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ දෙමව්පියෝ වූහ .උඩුගම බුද්ධරක්කිත කියලා මහානායක හාමුදුරුවෝ කෙනෙක් ඉදියෙ .
උබලගේ දේශපාලනේ ඕනේ හැටියක් අපිට එක අදාල නෑ. නමුත් මිනිස්සු අදහන ආගමකට ඔහොම බනින්න අපහාස කරන්න එපා යාළුවා. මේ thread බලන්නේ මොඩයෝ නෙවෙයිනේ නේද. කතෝලික සභාවෙන් කවදාවත් ඔය කියන පක්ෂයට එකතු වෙලා වැඩ කරලා නෑ.කුරුස ගෑණු මේකප් උලාගෙන බුද්ධාගමට ගහන ඵකත් ඕකුන්ගෙම වැඩක් තමා..බළලා මල්ලෙන් ඵළියට..![]()
![]()
පුටු ප්‍රශ්නෙ තමයි මරු . ඉන්දියාවේ බමුණොවත් ප්‍රසිද්ධියේ මෙහෙම හැසිරෙන්නෙ නෑකුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය හත්පත්තුවේ රැකව කෝරළයේ හෙවත් වර්තමානයේ පොතුහැර නගරයට නුදුරින් පිහිටි උඩුගම ගම්මානයේදී 1930 වසරේ මාර්තු 17 දා උපත ලැබූ බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ ගිහිනම වූයේ ජයසුන්දර මුදියන්සේලාගේ අමරසිංහය. ජයසුන්දර මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර මහතා හා ජයසුන්දර මුදියන්සේලාගේ මුතුමැණිකේ මහත්මිය බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ දෙමව්පියෝ වූහ .
උඩුගම ගමේ පාසලෙන් ගිහිකාලේ මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1945 ජූලි 19 දා සිය ගිහිකල ඥාතීයෙක්ද වූ , පසුකලෙක අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් වූ උඩුගම රතනපාල මහානාහිමියන් යටතේ පැවිදිබිමට පත්විය .
https://si.wikipedia.org/wiki/උඩුගම_බුද්ධරක්ඛිත_හිමි
නමේ අගට (PVT)Ltd කියලා නොතිබුනාට කොම්පැනි තමයි , director board එකට ගන්නේ නෑදෑයෝ විතරයි මචන් , funds manage කරන විදිය හොයලා බලපන්කො ...............
oya one na ban dan game pansal walath mahana karaganne paramparawe kattiyawa.කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය හත්පත්තුවේ රැකව කෝරළයේ හෙවත් වර්තමානයේ පොතුහැර නගරයට නුදුරින් පිහිටි උඩුගම ගම්මානයේදී 1930 වසරේ මාර්තු 17 දා උපත ලැබූ බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ ගිහිනම වූයේ ජයසුන්දර මුදියන්සේලාගේ අමරසිංහය. ජයසුන්දර මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර මහතා හා ජයසුන්දර මුදියන්සේලාගේ මුතුමැණිකේ මහත්මිය බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ දෙමව්පියෝ වූහ .
උඩුගම ගමේ පාසලෙන් ගිහිකාලේ මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1945 ජූලි 19 දා සිය ගිහිකල ඥාතීයෙක්ද වූ , පසුකලෙක අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් වූ උඩුගම රතනපාල මහානාහිමියන් යටතේ පැවිදිබිමට පත්විය .
https://si.wikipedia.org/wiki/උඩුගම_බුද්ධරක්ඛිත_හිමි
නමේ අගට (PVT)Ltd කියලා නොතිබුනාට කොම්පැනි තමයි , director board එකට ගන්නේ නෑදෑයෝ විතරයි මචන් , funds manage කරන විදිය හොයලා බලපන්කො ...............
ඇයි බං ඔය වගේ ජරා වැඩක් එලියට ආපු ගමන් කුරුස කුරුස ගාන්නෙ? උඹට ගෙවනවද කුරුස කුරුස ගානවට?ජෙප්පෝ බුද්ධාගමට ගහලා මේ පාර අනුරයව ජනපති කරන්න හදන්නේ..කුරුස ගෑණු මේකප් උලාගෙන බුද්ධාගමට ගහන ඵකත් ඕකුන්ගෙම වැඩක් තමා..බළලා මල්ලෙන් ඵළියට..![]()
![]()