හත් දවසේ බණට වැඩියට හාමුදුරුවන්ට ගහලා

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේවා නම් මොනවද අවුරුදු 350ක් තිස්සේ වෙන ඒවත් එක්ක .

    පුළුවන් නම් උඩ රට ගොවිගම නොවන කෙනෙක් දළදා මාලිගාවේ මහණ කරලා උපසම්පදා කරන්න , අඩු තරමේ පහත රට ගොවිගම උනත් බැහැ .

    btw ආගම් අදාල නැහැ , මෙතන කරපු උන්ව නම් හිරේ දාන්න පුළුවන් case මුන්ව හිරේ නොදැම්මොත් අනිවා පුරුද්දට ගන්නවා . ඊට පස්සේ ඔහොම ගිහින් කෙසෙල් ගහට ඇන්න දවසට කනවා එක්කෝ , තව දුර දිග යනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ගමේ පංසලෙන් එදා වේල කන උන්ද කොහෙද මේ ගමේ පොන්ස්ලා ටික. වියළි කාලපේ උට්ටලාට කොහොමත් මොංගල්
     
    • Haha
    Reactions: Hasistranger

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    සම්මා writers ලා නොයෙන ත්‍රෙඩ් :D

    මීඩියා එවුන් කෙන්ද් කන්ද කර නිසා ඉතින් තාර බරත් ඇරලා ගන්න ඕනි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    ජෙප්පෝ බුද්ධාගමට ගහලා මේ පාර අනුරයව ජනපති කරන්න හදන්නේ..කුරුස ගෑණු මේකප් උලාගෙන බුද්ධාගමට ගහන ඵකත් ඕකුන්ගෙම වැඩක් තමා..බළලා මල්ලෙන් ඵළියට..🤣 🤣

    MEPSQY5_o.jpg
     
    • Like
    Reactions: 2osama

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේවා නම් මොනවද අවුරුදු 350ක් තිස්සේ වෙන ඒවත් එක්ක .

    පුළුවන් නම් උඩ රට ගොවිගම නොවන කෙනෙක් දළදා මාලිගාවේ මහණ කරලා උපසම්පදා කරන්න , අඩු තරමේ පහත රට ගොවිගම උනත් බැහැ .

    btw ආගම් අදාල නැහැ , මෙතන කරපු උන්ව නම් හිරේ දාන්න පුළුවන් case මුන්ව හිරේ නොදැම්මොත් අනිවා පුරුද්දට ගන්නවා . ඊට පස්සේ ඔහොම ගිහින් කෙසෙල් ගහට ඇන්න දවසට කනවා එක්කෝ , තව දුර දිග යනවා
    උඩුගම බුද්ධරක්කිත කියලා මහානායක හාමුදුරුවෝ කෙනෙක් ඉදියෙ .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Thawa tika dawasakin ahanna labena deyak;

    Dayakaya - hamuduruwane 7 dawase banata aradana karanna awe

    Hamuduruwo - cash payment da? card payment da?
     
    • Haha
    Reactions: SDCR

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    උඩුගම බුද්ධරක්කිත කියලා මහානායක හාමුදුරුවෝ කෙනෙක් ඉදියෙ .
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය හත්පත්තුවේ රැකව කෝරළයේ හෙවත් වර්තමානයේ පොතුහැර නගරයට නුදුරින් පිහිටි උඩුගම ගම්මානයේදී 1930 වසරේ මාර්තු 17 දා උපත ලැබූ බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ ගිහිනම වූයේ ජයසුන්දර මුදියන්සේලාගේ අමරසිංහය. ජයසුන්දර මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර මහතා හා ජයසුන්දර මුදියන්සේලාගේ මුතුමැණිකේ මහත්මිය බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ දෙමව්පියෝ වූහ .

    උඩුගම ගමේ පාසලෙන් ගිහිකාලේ මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1945 ජූලි 19 දා සිය ගිහිකල ඥාතීයෙක්ද වූ , පසුකලෙක අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් වූ උඩුගම රතනපාල මහානාහිමියන් යටතේ පැවිදිබිමට පත්විය .

    https://si.wikipedia.org/wiki/උඩුගම_බුද්ධරක්ඛිත_හිමි

    නමේ අගට (PVT)Ltd කියලා නොතිබුනාට කොම්පැනි තමයි , director board එකට ගන්නේ නෑදෑයෝ විතරයි මචන් , funds manage කරන විදිය හොයලා බලපන්කො ...............
     
    • Sad
    Reactions: sakuntha1996

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කුරුස ගෑණු මේකප් උලාගෙන බුද්ධාගමට ගහන ඵකත් ඕකුන්ගෙම වැඩක් තමා..බළලා මල්ලෙන් ඵළියට..🤣 🤣
    උබලගේ දේශපාලනේ ඕනේ හැටියක් අපිට එක අදාල නෑ. නමුත් මිනිස්සු අදහන ආගමකට ඔහොම බනින්න අපහාස කරන්න එපා යාළුවා. මේ thread බලන්නේ මොඩයෝ නෙවෙයිනේ නේද. කතෝලික සභාවෙන් කවදාවත් ඔය කියන පක්ෂයට එකතු වෙලා වැඩ කරලා නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය හත්පත්තුවේ රැකව කෝරළයේ හෙවත් වර්තමානයේ පොතුහැර නගරයට නුදුරින් පිහිටි උඩුගම ගම්මානයේදී 1930 වසරේ මාර්තු 17 දා උපත ලැබූ බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ ගිහිනම වූයේ ජයසුන්දර මුදියන්සේලාගේ අමරසිංහය. ජයසුන්දර මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර මහතා හා ජයසුන්දර මුදියන්සේලාගේ මුතුමැණිකේ මහත්මිය බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ දෙමව්පියෝ වූහ .

    උඩුගම ගමේ පාසලෙන් ගිහිකාලේ මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1945 ජූලි 19 දා සිය ගිහිකල ඥාතීයෙක්ද වූ , පසුකලෙක අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් වූ උඩුගම රතනපාල මහානාහිමියන් යටතේ පැවිදිබිමට පත්විය .

    https://si.wikipedia.org/wiki/උඩුගම_බුද්ධරක්ඛිත_හිමි

    නමේ අගට (PVT)Ltd කියලා නොතිබුනාට කොම්පැනි තමයි , director board එකට ගන්නේ නෑදෑයෝ විතරයි මචන් , funds manage කරන විදිය හොයලා බලපන්කො ...............
    පුටු ප්‍රශ්නෙ තමයි මරු . ඉන්දියාවේ බමුණොවත් ප්‍රසිද්ධියේ මෙහෙම හැසිරෙන්නෙ නෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය හත්පත්තුවේ රැකව කෝරළයේ හෙවත් වර්තමානයේ පොතුහැර නගරයට නුදුරින් පිහිටි උඩුගම ගම්මානයේදී 1930 වසරේ මාර්තු 17 දා උපත ලැබූ බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ ගිහිනම වූයේ ජයසුන්දර මුදියන්සේලාගේ අමරසිංහය. ජයසුන්දර මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර මහතා හා ජයසුන්දර මුදියන්සේලාගේ මුතුමැණිකේ මහත්මිය බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ දෙමව්පියෝ වූහ .

    උඩුගම ගමේ පාසලෙන් ගිහිකාලේ මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1945 ජූලි 19 දා සිය ගිහිකල ඥාතීයෙක්ද වූ , පසුකලෙක අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් වූ උඩුගම රතනපාල මහානාහිමියන් යටතේ පැවිදිබිමට පත්විය .

    https://si.wikipedia.org/wiki/උඩුගම_බුද්ධරක්ඛිත_හිමි

    නමේ අගට (PVT)Ltd කියලා නොතිබුනාට කොම්පැනි තමයි , director board එකට ගන්නේ නෑදෑයෝ විතරයි මචන් , funds manage කරන විදිය හොයලා බලපන්කො ...............
    oya one na ban dan game pansal walath mahana karaganne paramparawe kattiyawa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජෙප්පෝ බුද්ධාගමට ගහලා මේ පාර අනුරයව ජනපති කරන්න හදන්නේ..කුරුස ගෑණු මේකප් උලාගෙන බුද්ධාගමට ගහන ඵකත් ඕකුන්ගෙම වැඩක් තමා..බළලා මල්ලෙන් ඵළියට..🤣 🤣

    MEPSQY5_o.jpg
    ඇයි බං ඔය වගේ ජරා වැඩක් එලියට ආපු ගමන් කුරුස කුරුස ගාන්නෙ? උඹට ගෙවනවද කුරුස කුරුස ගානවට?
     
    • Haha
    Reactions: Rontmir and SDCR