අපේ උන් දෙයි පකක්.සෙල්ලම් කරන උන්ම බෝලෙන් බැට් එකෙන් උත්තර දෙන්න ඕනේ මේවාට..
මූ ලංකාවේ කෝච් කරපු කාලේ මොකක් හරි වලි ඇද ගත්තද දන්නෙ නෑ. වනියටත් පොඩ්ඩ ඇත්තං මල පනිනවනේ. මූට ඇමතුවද දන්නෙ නෑනේ.මොකෙක්ද බං මූ?? වෙන රටක ටීම් එකක් කෝච් කරන එක වෙනම දෙයක් ඒක උගේ ජොබ් එකනේ ඒත් තමන්ගේ රටේ ක්රීඩකයෝ ගැන මෙහෙම වෛරෙකින් කතා කරන්නේ කොහොමද බං??
මැරෙන්නම ගහන්න කියලද කියන්නේ ලෙදර් පිත්තෙන්සෙල්ලම් කරන උන්ම බෝලෙන් බැට් එකෙන් උත්තර දෙන්න ඕනේ මේවාට..
මොන. හම්බයොන්වත් බෝන් අගේන් කරලා ඇති.මූ දැන් රැවුල වවාගෙන, බංග්ලාදේශයට ගිහින් බෝන් අගේන් අත ඇරලා හම්බයෙක් වෙලා ද?
ooowa hari yanaw apee un munta duwanda gahuwa nmමොකෙක්ද බං මූ?? වෙන රටක ටීම් එකක් කෝච් කරන එක වෙනම දෙයක් ඒක උගේ ජොබ් එකනේ ඒත් තමන්ගේ රටේ ක්රීඩකයෝ ගැන මෙහෙම වෛරෙකින් කතා කරන්නේ කොහොමද බං??