හතුරැසිංහ ගුගුලයි.

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මොකෙක්ද බං මූ?? වෙන රටක ටීම් එකක් කෝච් කරන එක වෙනම දෙයක් ඒක උගේ ජොබ් එකනේ ඒත් තමන්ගේ රටේ ක්‍රීඩකයෝ ගැන මෙහෙම වෛරෙකින් කතා කරන්නේ කොහොමද බං??
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෙල්ලම් කරන උන්ම බෝලෙන් බැට් එකෙන් උත්තර දෙන්න ඕනේ මේවාට..
     
    • Love
    Reactions: Kalegana

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මොකෙක්ද බං මූ?? වෙන රටක ටීම් එකක් කෝච් කරන එක වෙනම දෙයක් ඒක උගේ ජොබ් එකනේ ඒත් තමන්ගේ රටේ ක්‍රීඩකයෝ ගැන මෙහෙම වෛරෙකින් කතා කරන්නේ කොහොමද බං??
    මූ ලංකාවේ කෝච් කරපු කාලේ මොකක් හරි වලි ඇද ගත්තද දන්නෙ නෑ. වනියටත් පොඩ්ඩ ඇත්තං මල පනිනවනේ. මූට ඇමතුවද දන්නෙ නෑනේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    අඩු කුලේ පෝන්නයෝ කොහේ ගියත් ඔහොම තමා.
    සුද්දන්ට බනිනවා කළු උන්ව ගණන් ගන්නේ නෑ කියලා. උන්ට වඩා අන්තයි කෑරියන්ගේ කැරි කම. මේක හතුරු සිංහයාට විතරක් නෙමේ මෙහෙ ඉන්න කැරියෝත් ඔහොම තමා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,731
    1
    11,019
    113
    hasarangayageth boru padene ithin owa kiyana eka hondai. muralila ehe kohoma ranganna oneda. onema deka simawak thiyenna one ithin. hetath kawoth nan gu 70i
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,064
    1
    28,534
    113
    මූ දැන් රැවුල වවාගෙන, බංග්ලාදේශයට ගිහින් බෝන් අගේන් අත ඇරලා හම්බයෙක් වෙලා ද?
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Theekshana and Hasarangata Dan wadiya wickets ennet na. Anika gemak nathuwa hama ekama face karanawa. Un denna rankings wala udata awa kaale uda panna wadi. Ekek phone call gatta anika eethala widda. Dan phone callut na eethalath na apath na.

    Matanam sakai ODI eke match ekak wath ape un dinaganiwida kiyala. Ehema unot nam redi ille.
     
    Last edited:
    • Like
    Reactions: ara88

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    මොකෙක්ද බං මූ?? වෙන රටක ටීම් එකක් කෝච් කරන එක වෙනම දෙයක් ඒක උගේ ජොබ් එකනේ ඒත් තමන්ගේ රටේ ක්‍රීඩකයෝ ගැන මෙහෙම වෛරෙකින් කතා කරන්නේ කොහොමද බං??
    ooowa hari yanaw apee un munta duwanda gahuwa nm
    koo baa be baaa ne
    apee ungr pada vitharai
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ලේසි වෙන එකක් නෑ odi එකක් හරි දිනන එක.
     
    • Like
    Reactions: Cypress