හතුරුද_මිතුරුද Yaluda? Tharahada?
[FONT="]ප්‍රිය මිතුරනේ, මේ ලිපිය සකස් කරනුයේ මිත්‍රත්වය පිළිබදව තථාගතයානන්වහන්සේගේ දේශනයන් සලකා බලමිනුයි. ඒ අනුව ත්‍රිපිටකයේ සැබැ මිතුරා කවරෙක්ද යන්න පහදමින් දේශිත සුත්‍රයන් ගණනාවක් අතරින්, කිහිපයක් පමණක් මෙම ලිපියේ සලකා බැලිමට අදහස් කරමු.[/FONT]
[FONT="]කාර්යාලයේ, සේවා ස්ථානයේ, පාසලේ, විශ්වවිද්‍යාලයේ මෙන්ම ආරණ්‍යයේද අපට මිතුරන් සිටියි. ඔබේ ජිවිතයේ හමුවු පළමු මිතුරා හෝ මිතුරිය කවුරැන්ද යන්න මතකයට නැගිමට උත්සාහ කලහොත්, එය ජිවිත කාලයේ බොහෝ අතිතයට දුව යන්නක් වන බැවි ඔබටම තේරැමි යනවා ඇති. එයින් අපට තේරැමි යන කරැණ වනුයේ මිත්‍රත්වය යන්න අප ජිවිතයන්ට කෙතෙක් දුරට සමිප ධර්මතාවයක්ද යන්නයි. මිතුරන් විවිධාකාරයි, මේ විවිධාර මිතරන් නිසාම. සැපයට පත්වුවන්, දුකට පත්වුවන්, විපතට පත්වුවන්, පසුතැවිලි වන්නන්, සතුටු වන්නන්, ද්වේශ කරන්නනන් ඕනැතරමි. අපි කවුරැත් කැමති සැපයෙන්, සතුටින් සිටිමටයි අපට මිතුරන් අවැසි වන්නේද සතුටින් හා සැපසේ සිටිමට යැයි කිවහොත් ඔබ එකඟ වනවා ඇති. එසේම දුකක් වේදනාවක් දැනුන විට, ගැටළුකාරි අවස්ථාවක දී මිතුරන් කෙතරමි උපකාරි වන්නේද යන්න ඔබම දන්නා කරැණක්. එසේනමි සතුටින් හා සැපයින් සිටිමට හැකිවන පරිදි නිවැරදි මිතුරෙකු තෝරා ගන්නේ කෙසේද යන්න ඔබට වැදගත් වනවා ඇති. එසේනමි මේ ලිපිය ඔබට ඒ සදහා අත් වැලැක් වේයැයි සිතමු.
[/FONT] [FONT="]කවුරැන්ද මිතුරැ වෙසින් සිටිනා සතුරා?[/FONT]
[FONT="] ගෘහපති පුත්‍රය[/FONT], [FONT="]මිත්‍ර නොවූ මිතුරු වෙසින් හැසිරෙන [/FONT] [FONT="]සතර දෙනෙක් සිටියි.[/FONT]
[/FONT] [FONT="]යමක් ගැනිමට මිතුරුකමි[/FONT] [FONT="]දක්වන්නා මෙම[/FONT] [FONT="]කරුණු සතරින් දත යුතුයි.
(01) හිස් අතින් අවුත් මිත්‍රයාගෙන් කිසිවක් ගෙනයාමට බලාපොරොත්තු වෙයි.
(02) සුඵ දෙයක් දීමෙන් ලොකු දෙයක් කැමති වෙයි.
(03) තමා හට බියක් ඇති කල්හී පමණක් මිතුරාගේ කටයුතු කරයි.
(04) තමාගේ ප්‍රයෝජනය පිණිස පමණක් කටයතු කරයි.
[/FONT] [FONT="]වචනයෙන් පමණක් සැලකිමි කරන තැනැත්තා කරුණු සතරකින් දතයුතුයි.
(01) ඉකුත්වූ දෙයින් සංග්‍රහ කරයි. (එනමි උපකාරයක් ඉල්ලා සිටි විට මේ දේ ඒදානමි තිබුණාය දැන් නැතය, එදා පැමිණියානමි කරන්නට තිබුණාය කියාය)
(02) මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරයි. (මේ දේ අත නැතිය, මෙදිනට ලද හැකිය කියා එදිනට අවැසි වුවහොත් උපකාර කල හැකිය කියා රවටවයි)
(03) කටයුත්තක් පැමින සිටි කල්හි තමන්ට වූ විපත්තිය දක්වයි. (මිතුරාට උපකාරයක් වුවමනා වු විට, මට මේ දේ වුනාය. එසේ නොවුනා නමි මෙසේ කරන්නට තිබුණාය කියා ඇඟ බේරා ගැනිම)[/FONT]
[FONT="]තමන් ඉදිරිපිටදී ස්තූති කරන, රැවටිලි බස් කියන්නා කරුණු සතරකින් දතයුතුයි.
(01) මිතුරාට පවි[/FONT] [FONT="]කිරීමද අනුමත කරයි.
(02)කුසල් කිරීමද අනුමත කරයි.
(03) ඉදිරියෙහි ඔහුගේ ගුණ කියයි.
(04) නැති තැන ඔහුගේ අගුණ කියයි.
[/FONT] [FONT="]පවිකමි[/FONT] [FONT="]සඳහා යහලුකමි[/FONT] [FONT="]කරන්නා කරුණු සතරකින් දතයුතුයි.
(01) මත්පැන් පානය පිණිස නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි.
(02) නොකල්හි වීථි සංවාරණය සඳහා නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි.
(03) නැටුමි[/FONT] [FONT="]ඇති තැන්වල හැසිරීමෙහි යහලු වෙයි.
(04) සූදු කෙළියෙහි නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
[/FONT] [FONT="]මෙ[/FONT] [FONT="]සතරදෙන මෙසේ දැන නුවණ ඇති තැනැත්තන් බිය සහිත මාර්ගයක් මෙන් දුරින්ම දුරු කලයුතු වන්නේය.
[/FONT] [FONT="]ප්‍රිය මිතුරනේ, අපට හමුවන්නාවු මිතුරැකමි පවත්වන්නට වන්නාවු බොහෝ පිරිස මෙසේ බැවි ඔබට පැහැදිලි ඇති. මේ සමගම කිවයුතු තවත් වැදගත් කරැණක් තිබෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින්ම එක වර්ගයේ එකම අදහස් ඇති මිනිසුන් එකට එකතු වන බැවි දේශනා කර තිබෙයි. කට වහරට [/FONT]“[FONT="]එක ජාතියේ කුරැල්ලෝ එක අත්තේ වහනවා[/FONT]”[FONT="]ය කියා කියන දේයි මේ කිවිවේ. ඉදින් මේ කරැණු ඉදිරි පත් කරනුයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මඟ ගමන් කර දුකින් පිරි සසර නිමා කිරිමට බලාපොරාත්තු වන්නාවු යමෙක් වේ නමි, ඔහුට කල්‍යාණ මිත්‍ර සමිපත්තිය ලගාකර ගැනිමට ඇවැසි මග පෙන්විම සපයා දිම සඳහායි. අන්යන් අප අරමුණු කරන්නේ නැත.[/FONT]
[FONT="]මහණෙනි, නුපන් අරිඅට මගෙහි උපදිමටත්, උපන් අරිඅටමඟ දියුණුවෙන් පරිපුර්ණ විමටත් යමක් හේතු වනවා නමි, කල්යාණමිත්රතාවය වැනි වෙනත් එකම ධර්මයක් වත් මම නොදකිමි.[/FONT]
[FONT="](සංයුක්ත නිකාය, මග්ග සංයුක්තය, දුතිය එක ධමිම පෙය්යාල කල්‍යාණමිත්ත සුත්‍රය)[/FONT]

- [FONT="] (01) යමක් ගැනීමට පමණක් යහලුකමි[/FONT] [FONT="]දක්වන තැනැත්තා[/FONT],
- [FONT="] (02) වචනයෙන් පමනක් සැලකීමි[/FONT] [FONT="]කරන තැනැත්තා[/FONT],
- [FONT="] (03)තමන් ඉදිරිපිටදී ස්තූති කරන රැවටිලි බස් කියන තැනැත්තා[/FONT],
- [FONT="] (04) පවිකමි[/FONT] [FONT="]සඳහා යහලුකමි[/FONT] [FONT="]කරන තැනැත්තා[/FONT]

Last edited: