හතුරුසිංහගේ සේනාව අපිට කෙලියා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,289
    17,304
    113
    හතුරුසිංහගේ සේනාව අපිට කෙලියා

    wpid-bd-cricket1_thereport241.jpg

    ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ පස්‌වැනි තරගය ලෙසින් සත්කාරක බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (28 දා) පැවැති විස්‌සයි/20 තරගයෙන් වත්මන් ආසියානු කුසලාන හිමිකරුවන් බවට පත්ව සිටින ශ්‍රී ලංකා පිල ලකුණු 23 ක පරාජයකට ඇද දමමින් පෙරැළිකාර ජයක්‌ වාර්තා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත්වූහ.

    මෙම ජයග්‍රහණයට ප්‍රථම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්‌සයි/20 තරග 4 ක්‌ පවත්වා තිබෙන නමුත්, ඒ එකම අවස්‌ථාවකදී හෝ ශ්‍රී ලංකාව පරාජය කිරීමට බංග්ලාදේශ පිල අපොහොසත්වී තිබේ. ඒ අනුව ඊයේ වාර්තා කරන ලද අදාළ තරග ජය බංග්ලාදේශ ක්‍රිකට්‌ ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක්‌ වශයෙන් සටහන් වනු ඇත.

    මීර්පූර්හි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම බැඳ තැබූ බංග්ලාදේශ පන්දු යවන්නෝ නියමිත පන්දුවාර 20 අවසනදී ශ්‍රී ලංකාව ලකුණු 124 කට සීමා කරද්දී පිතිකරුවන් 8 ක්‌ම දවා ගැනීමට සමත්වී සිටියහ.

    ජයග්‍රාහී බංග්ලාදේශ කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ (හතුරු) මහතා කටයුතු කරන ලද ඒ මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු ලොව ක්‍රිකට්‌ ක්‍රීඩා කරනු ලබන ප්‍රධාන රටවල් වන දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්‌තාන යන රටවලට එරෙහිව කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වී සිටියි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape rate sampath walin hamadama prayojana gatte pita aya
    Chandika Hathurusingha,Ruwan Kalpage,Mario Villavarayan :(
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    wpid-bd-cricket1_thereport241.jpg

    ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ පස්‌වැනි තරගය ලෙසින් සත්කාරක බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (28 දා) පැවැති විස්‌සයි/20 තරගයෙන් වත්මන් ආසියානු කුසලාන හිමිකරුවන් බවට පත්ව සිටින ශ්‍රී ලංකා පිල ලකුණු 23 ක පරාජයකට ඇද දමමින් පෙරැළිකාර ජයක්‌ වාර්තා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත්වූහ.

    මෙම ජයග්‍රහණයට ප්‍රථම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්‌සයි/20 තරග 4 ක්‌ පවත්වා තිබෙන නමුත්, ඒ එකම අවස්‌ථාවකදී හෝ ශ්‍රී ලංකාව පරාජය කිරීමට බංග්ලාදේශ පිල අපොහොසත්වී තිබේ. ඒ අනුව ඊයේ වාර්තා කරන ලද අදාළ තරග ජය බංග්ලාදේශ ක්‍රිකට්‌ ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක්‌ වශයෙන් සටහන් වනු ඇත.

    මීර්පූර්හි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම බැඳ තැබූ බංග්ලාදේශ පන්දු යවන්නෝ නියමිත පන්දුවාර 20 අවසනදී ශ්‍රී ලංකාව ලකුණු 124 කට සීමා කරද්දී පිතිකරුවන් 8 ක්‌ම දවා ගැනීමට සමත්වී සිටියහ.

    ජයග්‍රාහී බංග්ලාදේශ කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ (හතුරු) මහතා කටයුතු කරන ලද ඒ මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු ලොව ක්‍රිකට්‌ ක්‍රීඩා කරනු ලබන ප්‍රධාන රටවල් වන දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්‌තාන යන රටවලට එරෙහිව කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වී සිටියි

    හතුරුසිංහ කියන්නේ සුපිරි ඩයල් එකක් ඒත් cricinfo වගේ සමහර වෙබ් සයිට් ඌට නියම credit එක දෙන්නේ නෑ ඒ වෙනුවට බෝලිං coach Heath Streak උස්සලා තියන්න හදනවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    hathuru kiyanne all rounder kenek ban..

    ape rate ekalata hoda deyak igena ganna be. pita rata gihilla apitama kelina widiha uganwanawa. eke itin apema waradak. nethuwa hathuruge newe. miniha karanne rassawak ne.......