හතුරුසිංහට මාසෙකට ලක්ෂ හැටක් ගෙවනවලු

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,599
    8,850
    113
    හතුරු සිංහ නෙමෙ මොකාට කීයක් ගෙව්වත් වැඩක් නැහැ ගෙවන ගානට වැඩක් වෙන්නෙ නැත්තම් ,බංගලින්ව ෆොර්ම් කරපු හතුරුට ලංකාවෙ උන්ව ඇෆ්ගන් එවුන්ට පදිරි නොවෙන්න ටෙක්නික්ස් උගන්වන්න බැරි කමක් නැහැ නෙ ?
    එත් ඌත් හරියට කරලා නැහැ ,මිනිහාව ඔවර් රේට් කලා වැඩී ,පෙලෙයර්ස් ලා හරිත් නැහැ,
    ලකුණු විතරක් ගහලා මදි ප්‍රෙෂර් එකක් හැන්ඩල් කරන්න ඉගෙන ගන්න ඔනි

    පෙනවානෙ ඊයෙ ඉන්දියා හොංකොන්ග් ,කට්ටිය කට ඇරන් බලන් හිටියා ඉන්දියාව කනකන්
    ලකුණු 175 ක් ද කොහෙද ගැහැව්වා විකට් යන්නෙ නැතුව .එත් මොකද උනෙ අන්තිමට ?
    මොකද උන්ට ප්‍රෙෂර් හැන්ඩල් කරන්න බැරි උනා අන්තිම මොහොතෙදි, අපෙ ටීම් එකෙ ඒ කොලිටිය නැහැ දැන් ,
    ආයෙත් ක්‍රිකට් ගොඩ ඒමක් නැහැ, හරියට වෙස්ට් ඉන්ඩීස් වගෙ.
    උන්ගෙත් එහෙම නෙ ? ඉඳලා හිටලා ප්ලෙයර්ස් ලා මටුහ්වෙයි ඔය ක්‍රිස් ගේල් වගෙ, ලාරා වගෙ එත් ටීම් එකක් විදියට අසාර්ථකයි ,
    ලංකාවෙත් ඔය තත්වෙ තමා, අපෙ හොඳ කාලෙ ගියා බන් .
    :sorry::sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පට්ට සැලරි එකකට වැඩ කරන්නේ බූවා.ඇෆ්ගන්සිතානටෙ පරදින්නත් ඔච්චර ගෙවන්න ඕනද? මෙච්චර පඩියකට දැන් බලු පොරෙකුත් ඇති.:lol:

    උන්ගෙ Old School Cricket අද කාලෙට හරියන්නෙ නෑ.Right hand left hand combination හදනව කියල Batting order එක shuffle කරන්න විතරයි ඌ දන්නෙ. ගහපු මැච් දෙකේම Game plan නෑ Counter attack කරන. ඇෆ්ගන් Spinner ලව ස්ටඩි කරල තිබ්බෙ නෑ. ලංකාවට හැමදාම ගහන කොටාව සගස්ටඩි කරල තිබ්බෙ නෑ. තිබ්බ එකම ප්ලෑන් එක Left Right Combination විතරයි. දැන් ඒ බයිල වැඩක් නෑ මොන හෑන්ඩ් උනත් බෝලස්ලට දාන්න බෝල් තියනව. ෆීල්ඩර්ස්ල ප්ලේස් වෙනව
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒ කාලෙ ක්‍රිකට් ගැහැව්වෙ සොභවිකව විතරයි ,දැන් ඉන්දියාව ඕස්ට්‍රෙලියාව වගෙ නම් තාක්ෂණෙත් පාවිච්චි කරනවා ප්ලෙයර්ස් ලාගෙ අඩුපාඩු හදන්න
    අපෙ එහෙම තාක්ෂනය යොදා ගැනිල්ලක් නැහ, බංගලින්ව දියුණු කලෙ හතුරු නම් නෙමෙ හතුරු කොච් විතරයි ,බංගලින්ට උන්ගෙ ක්‍රිකට් මණ්ඩලෙට කාලෙක ඉඳන් උවමනාවක් තිබුණා හොඳ ටීම් එකක් වෙන්න, එහෙම වෙන්න පටන් ගන්නෙ ඩෙව් වොට්මොර්ගෙන් පස්සෙ, මට මතකයි වොට්මොර් කොච් කරන කාලෙ බංගලි පලවෙනි පාරට ඕස්ට්‍රෙලියාවටත් එරහිව මැච් එකක් ගැහැව්වා

    ඉතිං ඒ රට ඇතුලෙ ක්‍රිකට් පිබිදීමට තිබ්බ උන්මාදය නිසා බංගලි අද ඔය තැන ඉන්නෙ, එහෙම නැතුව හතුරුස්ංහගෙ අහවල් එකක් නිසා නෙමෙ
    එහෙම උනා නම් මෙලහකට අපි ගොඩ

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උන්ගෙ Old School Cricket අද කාලෙට හරියන්නෙ නෑ.Right hand left hand combination හදනව කියල Batting order එක shuffle කරන්න විතරයි ඌ දන්නෙ. ගහපු මැච් දෙකේම Game plan නෑ Counter attack කරන. ඇෆ්ගන් Spinner ලව ස්ටඩි කරල තිබ්බෙ නෑ. ලංකාවට හැමදාම ගහන කොටාව සගස්ටඩි කරල තිබ්බෙ නෑ. තිබ්බ එකම ප්ලෑන් එක Left Right Combination විතරයි. දැන් ඒ බයිල වැඩක් නෑ මොන හෑන්ඩ් උනත් බෝලස්ලට දාන්න බෝල් තියනව. ෆීල්ඩර්ස්ල ප්ලේස් වෙනව

    මාලිංගට බංගලි කොර උනාට ඇෆ්ගන් එවුන් කොර වෙලා නැහැ මන් හිතන්නෙ ,උන් ගහලා තියෙනවා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ලෝකේ ඉන්න හොඳම ගුරා ගෙනාවත් ටීම් එකේ හැත්ත හදන්න බෑ.
    උන්ගේ දක්සතා නෑ නෙවේ. බුකී ජරාව.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මාලිංගට බංගලි කොර උනාට ඇෆ්ගන් එවුන් කොර වෙලා නැහැ මන් හිතන්නෙ ,උන් ගහලා තියෙනවා

    Malinga Bangla Match eke wage consistent bowl kale na a match eke. Malingath mentaly wetila inneththe. Wisheshayen anith un natana pissu walin. Bowler kenek amaruwen bowl karala catch ekak dunnama eka miss karaddi bowler ta godak mentaly balapanawa.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    රටෙන් පිට එකෙක්ට ගෙවනවට වඩා ලන්කාවෙ මනුස්සයෙක් ට ගෙවන එක හොඳයි කියලා හිතන්න වෙන්නෙ බන්....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔක්කොටම කලින් හතුරු සිංහ එලවමු..:lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රටෙන් පිට එකෙක්ට ගෙවනවට වඩා ලන්කාවෙ මනුස්සයෙක් ට ගෙවන එක හොඳයි කියලා හිතන්න වෙන්නෙ බන්....

    රටින් පිට ඉන්න එකා වැඩෙ හරියට කරලා ගෞරවෙකුත් අරන් දීලා තමා යන්නෙ
    රටෙ එකා රටෙ සල්ලි අරන් හරියට වැඩක් කරන්නෙත් නැහැ, අනික ඔය සල්ලි උන් ලංකාවෙම ආයොජනෙ කරන්නෙත් නැහැ නෙ ?
    ගොඩක් උන්ගෙ සල්ලි තියෙන්න් පිට රට බැංකු වල රියල් ස්ටෙට් වල ,
    ඉතිං කොහොමත් වැඩක් නැහැ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Okkotama kalin Honda Battinh coach kenek one. Thilan Kiyanne bowler kenek widiyata awilla batting hadagaththa kenek. Awagewa Marvan wagema wegen gahanna beri kenek. Aravinda wage kenek thamai gelapenne.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Umbalata hitenne nedda oya team eke pal wewi inna un ayin karala awyrudu 18/19 kollo 4/5 ta chance ekak dunnoy hodak weida kiyalaa.....
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83

    රටින් පිට ඉන්න එකා වැඩෙ හරියට කරලා ගෞරවෙකුත් අරන් දීලා තමා යන්නෙ
    රටෙ එකා රටෙ සල්ලි අරන් හරියට වැඩක් කරන්නෙත් නැහැ, අනික ඔය සල්ලි උන් ලංකාවෙම ආයොජනෙ කරන්නෙත් නැහැ නෙ ?
    ගොඩක් උන්ගෙ සල්ලි තියෙන්න් පිට රට බැංකු වල රියල් ස්ටෙට් වල ,
    ඉතිං කොහොමත් වැඩක් නැහැ

    වෙන්නත් පුලුවන්....නොවෙන්නත් පුලුවන්.....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හතුරු සිංහ නෙමෙ මොකාට කීයක් ගෙව්වත් වැඩක් නැහැ ගෙවන ගානට වැඩක් වෙන්නෙ නැත්තම් ,බංගලින්ව ෆොර්ම් කරපු හතුරුට ලංකාවෙ උන්ව ඇෆ්ගන් එවුන්ට පදිරි නොවෙන්න ටෙක්නික්ස් උගන්වන්න බැරි කමක් නැහැ නෙ ?
    එත් ඌත් හරියට කරලා නැහැ ,මිනිහාව ඔවර් රේට් කලා වැඩී ,පෙලෙයර්ස් ලා හරිත් නැහැ,
    ලකුණු විතරක් ගහලා මදි ප්‍රෙෂර් එකක් හැන්ඩල් කරන්න ඉගෙන ගන්න ඔනි

    පෙනවානෙ ඊයෙ ඉන්දියා හොංකොන්ග් ,කට්ටිය කට ඇරන් බලන් හිටියා ඉන්දියාව කනකන්
    ලකුණු 175 ක් ද කොහෙද ගැහැව්වා විකට් යන්නෙ නැතුව .එත් මොකද උනෙ අන්තිමට ?
    මොකද උන්ට ප්‍රෙෂර් හැන්ඩල් කරන්න බැරි උනා අන්තිම මොහොතෙදි, අපෙ ටීම් එකෙ ඒ කොලිටිය නැහැ දැන් ,
    ආයෙත් ක්‍රිකට් ගොඩ ඒමක් නැහැ, හරියට වෙස්ට් ඉන්ඩීස් වගෙ.
    උන්ගෙත් එහෙම නෙ ? ඉඳලා හිටලා ප්ලෙයර්ස් ලා මටුහ්වෙයි ඔය ක්‍රිස් ගේල් වගෙ, ලාරා වගෙ එත් ටීම් එකක් විදියට අසාර්ථකයි ,
    ලංකාවෙත් ඔය තත්වෙ තමා, අපෙ හොඳ කාලෙ ගියා බන් .

    uta banala wadak naha ban, ape team eke unge team spirit ekak thiyenawada kiyahan, match eka madde mathews ta puluwan da kollo tika up karala wath ganna, melo rahak na ban e athin nam team eka, ekata coach ta banala wadak na, team eka athule wena mokadda ulak thiyenawa wage
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208

    ow eka atta...