හතුරුසිංහට මාසෙකට ලක්ෂ හැටක් ගෙවනවලු

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    uta banala wadak naha ban, ape team eke unge team spirit ekak thiyenawada kiyahan, match eka madde mathews ta puluwan da kollo tika up karala wath ganna, melo rahak na ban e athin nam team eka, ekata coach ta banala wadak na, team eka athule wena mokadda ulak thiyenawa wage


    මැතිව්ස් අසාර්ථක වෙවි ආයෙ දැම්මෙ ඇයි දන්නෙ නැහැ මට ඒක තමා හිතා ගන්නම බැරි, අළුත් කොල්ලො දාන්නෙ නැත්තෙ ඇයි ? උන්ව දාලා පරාද උනත් හිත හදාගන්න පුළුවන් සහ උන්ගෙත් ප්‍රෆොර්මන්ස් හැදෙනවා.
     

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    හතුරුසිංහට බැනල වැඩක් නෑ . ටීම් එකේ ඉන්න උන්ටයි බනින්න ඕනේ. උන්ට වැඩ බෑ . නැත්නම් තරඟ පාවා දෙනවා .
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    හතුරු සිංහ නෙමෙ මොකාට කීයක් ගෙව්වත් වැඩක් නැහැ ගෙවන ගානට වැඩක් වෙන්නෙ නැත්තම් ,බංගලින්ව ෆොර්ම් කරපු හතුරුට ලංකාවෙ උන්ව ඇෆ්ගන් එවුන්ට පදිරි නොවෙන්න ටෙක්නික්ස් උගන්වන්න බැරි කමක් නැහැ නෙ ?
    එත් ඌත් හරියට කරලා නැහැ ,මිනිහාව ඔවර් රේට් කලා වැඩී ,පෙලෙයර්ස් ලා හරිත් නැහැ,
    ලකුණු විතරක් ගහලා මදි ප්‍රෙෂර් එකක් හැන්ඩල් කරන්න ඉගෙන ගන්න ඔනි

    පෙනවානෙ ඊයෙ ඉන්දියා හොංකොන්ග් ,කට්ටිය කට ඇරන් බලන් හිටියා ඉන්දියාව කනකන්
    ලකුණු 175 ක් ද කොහෙද ගැහැව්වා විකට් යන්නෙ නැතුව .එත් මොකද උනෙ අන්තිමට ?
    මොකද උන්ට ප්‍රෙෂර් හැන්ඩල් කරන්න බැරි උනා අන්තිම මොහොතෙදි, අපෙ ටීම් එකෙ ඒ කොලිටිය නැහැ දැන් ,
    ආයෙත් ක්‍රිකට් ගොඩ ඒමක් නැහැ, හරියට වෙස්ට් ඉන්ඩීස් වගෙ.
    උන්ගෙත් එහෙම නෙ ? ඉඳලා හිටලා ප්ලෙයර්ස් ලා මටුහ්වෙයි ඔය ක්‍රිස් ගේල් වගෙ, ලාරා වගෙ එත් ටීම් එකක් විදියට අසාර්ථකයි ,
    ලංකාවෙත් ඔය තත්වෙ තමා, අපෙ හොඳ කාලෙ ගියා බන් .


    :yes::yes::yes::yes::yes: Truth Bro
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    හතුරුසිංහගේ නෙවේ ඔය යලට මහට ගහන කීඩෑවන්ගේ නම් පඩිය අනිවාර්යෙන්ම අඩු කළ යුතුයි
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හතුරුසිංහගේ නෙවේ ඔය යලට මහට ගහන කීඩෑවන්ගේ නම් පඩිය අනිවාර්යෙන්ම අඩු කළ යුතුයි


    ප්‍රෆොර්මන්ස් නැත්තම් පඩියෙන් කපන්න ඔනි බර ගාණක් ,එතකොට හැදෙනවා , අර කම්පැණි වල වගෙ,
    මුන්ට දඬුවමක් නැති නිසා තමා මෙහෙම හැසිරෙන්නෙ හු*තලා
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world


    ප්‍රෆොර්මන්ස් නැත්තම් පඩියෙන් කපන්න ඔනි බර ගාණක් ,එතකොට හැදෙනවා , අර කම්පැණි වල වගෙ,
    මුන්ට දඬුවමක් නැති නිසා තමා මෙහෙම හැසිරෙන්නෙ හු*තලා

    :yes: