හතුරුසිංහ බංගලියන්ට හතුරු වෙයි?

JokerFan

Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    kohomath lankawe un coach karanna awama maragannawa bn, Hathuru nam shape , eeth me langadi ain una ee kiyanne thama play karana un inna(samakaaleena) un dammama mun mara gannawa, honadama example eka Marvan nui, Vaas nui. Marvan mara gaththa Mahelai,sangai ekka .... Vaas mara gaththa malingath ekka :oo: :sorry:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අනේ හතුරෝ පින් සිද්ද වෙයි එන්න නං එපා :no: ලංකාවෙන් බිහිවෙච්ච පලවෙනි ජාත්‍යන්තර මට්ටමේ පුහුනුකාරයාගේ අනාගතේට කෙලවන්නයි මේ හදන්නෙ අපේ උන්.

    :yes::yes::yes::yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අනේ හතුරෝ පින් සිද්ද වෙයි එන්න නං එපා :no: ලංකාවෙන් බිහිවෙච්ච පලවෙනි ජාත්‍යන්තර මට්ටමේ පුහුනුකාරයාගේ අනාගතේට කෙලවන්නයි මේ හදන්නෙ අපේ උන්.
    :yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Lankawe ewunta kochchara kalath wedak na. Muta allapu aththayi payagahapu aththayi dekama nathiwa yana wedak thamayi karaganna yanne

    :lol::lol::lol::yes::yes:ow ban okata bangaliyath nathi venava lankavath nathi venava. hathuruta full controll ekak hamba venne naha bangaliyo vage.lankave cricket thoranne palliya,pansala, sanga ,mahela vage aya saha bookielsla.
    paw hathuru.:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සමහරවිට බංගලියන්ගෙන් වැඩි ඔෆර් එකක් ගන්න පොඩ්ඩක් මුට්ටිය දාල බලනවද දන්නේ නෑ :D

    බංගලියො ක්‍රිකටර්ස්ලට වඩා ක්‍රිකට් වලට ආදරේ. ඒ වගේම සල්ලි කියන්නේ උන්ට වටින දෙයක් නෙවෙයි..ලංකාවේ ක්‍රිකට් වලට වඩා ක්‍රිකටර්ස්ලට ආදරේ.රටට වඩා දේශපාලනඥයන්ට ආදරේ.රටට හෙන ගහලා හරි දේශපාලකයන් ලොවින අයනේ. සල්ලි දෙනවනම් පුකත් ලෝන මිනිස්සු රටට හෙන ගහලා ගියත් කම් නෑ කියලා ඉන්න අය.ඒක නිසා බන්ග්ලදේශය හතුරුට හොඳ ඔෆර් එකක් දෙනවා. හතුරා වැඩ්ඩා.හතුරා තමයි උන්ගේ ක්‍රිකට් අනාගතය.උන්ට ඒක සල්ලි වලට වටිනවා.හතුරාට බන්ගලියො ෆුල් පවර් සහ කන්ට්‍රෝල් දුන්නා.ඒක නිසා ගැරඩි එලවලා කොටි ටික ටීම් එකට දාගත්තා.දැන් හතුරා අවහම ඕකට යටින් ඇදලා මැච් හිතාමතලා ගූ විදිහට පරද්දවගෙන හෙලුවෙන් හුකන සෙට් එක පොල් ලෙලි ගහන සෙට් එක යාඥා කරන අය හතුරව එපා කරවල සිංහයෝ ටික එල්වලා ගැරඩි ටික ටීම් එකට දාගනී:yes::yes::nerd::frown::growl:
     
    ඊට පස්සේ දිගටම මැච් පරදී ක්‍රිකටර්ස්ලා සල්ලි හම්බ කරගනී.බුකීස්ලා රිච් වෙයි. අන්තිමට පිරිත් බලයෙන් කුරුසයේ බලයෙන් යඥාවේ බලයෙන් මැච් දිනන්න උත්සහ කරන ක්‍රිකට් අනාගතයක් ලංකාවට ඉතුරු වෙයි.දක්ෂයො අනථයි.මැට්ටන් උඩට.අනේ හුකේ
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    hahhaa hathu ta oa taram mongal kyla mannam wiswasa karanne nehe, slc eke un trust karala ara uta king kenek ta wage trust karana bd dala enawa kyne suicide karagannawa wage wedak, slc eke un diha rawala beluwath job eken ain karana size poral inne eke :lol:

    TRUE :yes::yes::yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඊට පස්සේ දිගටම මැච් පරදී ක්‍රිකටර්ස්ලා සල්ලි හම්බ කරගනී.බුකීස්ලා රිච් වෙයි. අන්තිමට පිරිත් බලයෙන් කුරුසයේ බලයෙන් යඥාවේ බලයෙන් මැච් දිනන්න උත්සහ කරන ක්‍රිකට් අනාගතයක් ලංකාවට ඉතුරු වෙයි.දක්ෂයො අනථයි.මැට්ටන් උඩට.අනේ හුකේ

    වංචාව දූෂනය සහ මුදල් පෙරේතකම සහ ජයග්‍රහනය එකට දුවන්නේ නෑ. අවංකත්වය දක්ෂතවය දේශාභිමනය,එඩිතරකම එක්ක ජයග්‍රහනය දුවන්නේ.ඇම්ච් පරදිනකොට දෙයියන්ට කන්නල්ව් කර කර එන්න එපා.තමන්ගේ තියෙන අඩුපාඩු හදාගන්න.නැත්නම් ද්යියොත් බලන්නේ නෑ.දෙයියො හොරු උන්න තැන නෑ.