හතු කන්න හොඳ නැද්ද?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Ueg4Q51.png

    හතු කෑවටනම් කමක් නෑ..
    හැබැයි තැන තැන හැදුන ශුවර් නැති,
    හතු හූරන්න හොඳ නෑ....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,677
    113
    සේදවත්ත
    හතු ගෙදර වවන්න පොඩි ඉඩක ලස්සනට වවන්න පුලුවන් අනික පලදාව ඉතා වේගවත්. මොලේ වර්ධනයට හතු වැදගත් ,

    එක පුරුදු උනාම මැජික් මශෘම් ඇට රටින් ගෙනල්ලා පැල කරගන . විකුණලා සැහෙන්න හොයන්න පුලුවන් . ආදි මුතුන් මිත්තන් මොලය වර්ධනයට හතු කෑම බලපෑව කියලා ඩොකිමෙන්ට්‍රි තියනවා yt එකෙ බලන්න

    ඇට හොයන හැටි අහන්න එපා කියන්නෙම නෑ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    exp date සතියක ඇතුලත තියන ඒවා ගනින්කෝ. හතු මාකට් එකත ආවම දවල් වෙද්දි බඩු ඉවරයි. මමත් හතු ගේනවා. අපේ පැතිවල හැමදාම කඩේට ගියොත් තියෙන්නෙ එදා දවසේ උදේ කඩලා පැකට් කරපුවා. දුඹුරු පාට හතු එක තමයි රහම. මම නම් හිතන්නෙ නෑ උන් ඕවට බෙහෙත් ගහනවා කියලා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    exp date සතියක ඇතුලත තියන ඒවා ගනින්කෝ. හතු මාකට් එකත ආවම දවල් වෙද්දි බඩු ඉවරයි. මමත් හතු ගේනවා. අපේ පැතිවල හැමදාම කඩේට ගියොත් තියෙන්නෙ එදා දවසේ උදේ කඩලා පැකට් කරපුවා. දුඹුරු පාට හතු එක තමයි රහම. මම නම් හිතන්නෙ නෑ උන් ඕවට බෙහෙත් ගහනවා කියලා.
    brown color ekka set wela na. uba kynne dryed ekada da?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    hadana than wala athulata yanne ekkenek witharayi . patta clean ekata thiyenne, awwata giyoth dadiya dammoth athulata yanne naha etc.
    ඔව් බං. මම අදුරන එකෙක් හදනවා. ඌ වැඩේ හරියට කරනවා. කෝන්දුරුවෙක් හරි ගියොත් තමයි සීන් එක වෙන්නේ.
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    හතු ගෙදර වවන්න පොඩි ඉඩක ලස්සනට වවන්න පුලුවන් අනික පලදාව ඉතා වේගවත්. මොලේ වර්ධනයට හතු වැදගත් ,

    එක පුරුදු උනාම මැජික් මශෘම් ඇට රටින් ගෙනල්ලා පැල කරගන . විකුණලා සැහෙන්න හොයන්න පුලුවන් . ආදි මුතුන් මිත්තන් මොලය වර්ධනයට හතු කෑම බලපෑව කියලා ඩොකිමෙන්ට්‍රි තියනවා yt එකෙ බලන්න

    ඇට හොයන හැටි අහන්න එපා කියන්නෙම නෑ
    අඩේ නිර්වාන වගේ සයිට්ස් තියෙනවද ඕඩර් කරගන්න.
     
    • Like
    Reactions: NRTG

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    මේ දැන් හෙව්වම හම්බුනා. සිරිනජර් කිට් එකක් නේ එන්නෙ. ගෙන්නුවොත් කස්ටම් එකේ තියන් නඩ්ඩකවත් දායිද බං. ආසයි බයයි බිගිනර් ලෙවල් එකේ එකක් ට්‍රයි කරලා බලන්න.