හතු කන්න හොඳ නැද්ද?

Rontmir

Well-known member
  • May 27, 2021
    7,166
    10,882
    113
    මහනුවර
    එහෙම එකක් නෑ. උබළගේ පැත්තේ දොමේෂ්ටික් හදන ඒව ගනින්. ඔයා සතියෙන් වගේ එක්ස්පයාර් වෙන ඒවා.

    Domestic හතු හුතු දෙකම හොදයි. වස විස නෑ. :lol:
    ------ Post added on Feb 12, 2024 at 1:20 PM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    6,851
    2,573
    113
    ඕවට බෙහෙත් ගහනවා, ඒ උනාට ඉතින් හොදට හෝදලා ගත්තම හරිනේ බන්...
    උබට ඔච්චර අවුල්නම් ගෙදර හදාගෙන කන්න...යුටියුබ් එකේ ඕනි තරම් කරන විදිහ තියෙනවා...
     
    • Like
    Reactions: NRTG and rukshrulz

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,770
    347
    83
    brown color ekka set wela na. uba kynne dryed ekada da?
    - 'Abalone' mushroom (brown. tikak hayyai. e nisa mas wage hadala ganna puluwan)
    - 'American oyster' mushroom. (white. theeru theeru iranna puluwan athin)
    - 'pink oyster' mushroom (government site ekaka daala thibbe, but mama dakala naha kade)
    - button mushroom (supermarket wala thiyenawa. box wala enne. mas wage hadannath puluwan. )
    - Shiitake mushroom (supermarket wala thiyenawa. dried. thaama mama kaala naha. Chinese food walata wage thamai honda aththe..)

    Mahawali, Heenwali, Indalolu - (mewa kadawal wala naha. naturally hadunoth misak, wagaa karana widiyak thaamath hoyaagena nathuwa athi...)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    34,793
    29,803
    113
    වස උනත් කමක් නෑ. මම නම් කනව. රසම එක බට්න්. ඇබලෝනි එකෙයි සුදු ඔයෙස්ටර් එකෙක් ලොකු වෙනසක් නෑ. පින්ක් එකත් රහයි කිව්වට කියන්න තරම ලොකු වෙනසක් නෑ. හදන විදිහෙන් තමයි රස තීරණය වෙන්නෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,368
    13,216
    113
    ade sama kamak.. ekath kanna wenne nadda dan :dull:

    exp date සතියක ඇතුලත තියන ඒවා ගනින්කෝ. හතු මාකට් එකත ආවම දවල් වෙද්දි බඩු ඉවරයි. මමත් හතු ගේනවා. අපේ පැතිවල හැමදාම කඩේට ගියොත් තියෙන්නෙ එදා දවසේ උදේ කඩලා පැකට් කරපුවා. දුඹුරු පාට හතු එක තමයි රහම. මම නම් හිතන්නෙ නෑ උන් ඕවට බෙහෙත් ගහනවා කියලා.

    එහෙම එකක් නෑ. උබළගේ පැත්තේ දොමේෂ්ටික් හදන ඒව ගනින්. ඔයා සතියෙන් වගේ එක්ස්පයාර් වෙන ඒවා.

    Domestic හතු හුතු දෙකම හොදයි. වස විස නෑ. :lol:
    ------ Post added on Feb 12, 2024 at 1:20 PM

    - 'Abalone' mushroom (brown. tikak hayyai. e nisa mas wage hadala ganna puluwan)
    - 'American oyster' mushroom. (white. theeru theeru iranna puluwan athin)
    - 'pink oyster' mushroom (government site ekaka daala thibbe, but mama dakala naha kade)
    - button mushroom (supermarket wala thiyenawa. box wala enne. mas wage hadannath puluwan. )
    - Shiitake mushroom (supermarket wala thiyenawa. dried. thaama mama kaala naha. Chinese food walata wage thamai honda aththe..)

    Mahawali, Heenwali, Indalolu - (mewa kadawal wala naha. naturally hadunoth misak, wagaa karana widiyak thaamath hoyaagena nathuwa athi...)

    සුදු පාටයි දුඹුරු පාටයි දෙකක් තියනවා. දුඹුරු පාට එක තමයි රස

    වස උනත් කමක් නෑ. මම නම් කනව. රසම එක බට්න්. ඇබලෝනි එකෙයි සුදු ඔයෙස්ටර් එකෙක් ලොකු වෙනසක් නෑ. පින්ක් එකත් රහයි කිව්වට කියන්න තරම ලොකු වෙනසක් නෑ. හදන විදිහෙන් තමයි රස තීරණය වෙන්නෙ.
    උබල උයන recipe එක කියපන්කො
     
    • Like
    Reactions: NRTG and rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    7,166
    11,526
    113
    Colombo
    sure ද බන්
    බෙහෙත් ගහනවා කියල
    ekane ubalagen ahuwe. uba aye magen ahnwa. :angry:
    වස උනත් කමක් නෑ. මම නම් කනව. රසම එක බට්න්. ඇබලෝනි එකෙයි සුදු ඔයෙස්ටර් එකෙක් ලොකු වෙනසක් නෑ. පින්ක් එකත් රහයි කිව්වට කියන්න තරම ලොකු වෙනසක් නෑ. හදන විදිහෙන් තමයි රස තීරණය වෙන්නෙ.
    koheda bn ochara thiynne? mn dakala / aran thiynne sudu pata eka witharai. :sorry:
     
    • Haha
    • Like
    Reactions: Any.key and NRTG