හදන්න චන්ඩි

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පැයට කි.මි 54 වෙගයෙන් ගමන් ගන්නා දුම් රියකි මිටර් 175 දිග වෙදිකාවක් සම්පුර්නයෙන් පසු කිරිම සඳහා තප්පර 25ක කාලයක් ගනී. දුම් රියේ දිග සොයන්න.

puluwan nam hadanna jaya wewaa !!!!

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පැයට කි.මි 54 වෙගයෙන් ගමන් ගන්නා දුම් රියකි මිටර් 175 දිග වෙදිකාවක් සම්පුර්නයෙන් පසු කිරිම සඳහා තප්පර 25ක කාලයක් ගනී. දුම් රියේ දිග සොයන්න.

puluwan nam hadanna jaya wewaa !!!!

හරි ඕකට උත්තරේ හොයනකම් ඔයා මේකට උත්තරේ කියන්නකො

කිලෝග්‍රැම් එකකට සෙන්ටිමීටර් කීයක් තියනවද ?​
 
chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    හරි ඕකට උත්තරේ හොයනකම් ඔයා මේකට උත්තරේ කියන්නකො

    කිලෝග්‍රැම් එකකට සෙන්ටිමීටර් කීයක් තියනවද ?​

    :yes::yes::yes::P
     
    thiluka

    Junior member
  • Nov 3, 2007
    240
    17
    18
    පැයට කි.මි 54 වෙගයෙන් ගමන් ගන්නා දුම් රියකි මිටර් 175 දිග වෙදිකාවක් සම්පුර්නයෙන් පසු කිරිම සඳහා තප්පර 25ක කාලයක් ගනී. දුම් රියේ දිග සොයන්න.

    puluwan nam hadanna jaya wewaa !!!!

    250 m

    :eek::eek::eek::eek: