හදපු ගෙවල් පාවිච්චි කරද්දී එන ගැටළු ගැන කතා කරමු

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    අංක 1. හොද වටපිටාවක්, හොද මිනිස්සු ඉන්න ප්‍රදේශයක් වෙන්න ඕන. (හොරු, රස්තියාදුකාරයෝ අඩු වෙන්න ඕන),
    2. වැසි වතුර, නිවසේ අප ජලය ක්‍රමවත්ව බැහැර කල හැකි වෙන්න ඕන,
    3. වටේ/ පිටේ ගෙවල් වල වැසි වතුර, අප ජලය එන්නත් බෑ,
    4. phone signal, tv signal හොදට තියෙන්න ඕන,
    5. වටේ/පිටේ ගස් කොලන් තියෙන්නේ ඕන (මේකෙන් ආර්ථික වාසි මෙන්ම නොහිතන විදියේ මානසික වාසි තියනවා),
    6. සම්පුර්ණ ඉඩම කිසිම හිස් තැනක් නැතිව ගේ පැතිර නොපැවතීම (කුණු වලක්/ කොම්පෝස්ට් බදුන් තිබීමට තැන්, පොඩි එකෙක්ට සෙල්ලම් කිරීමට ඉඩක්, ගෙවතු වගාවට .....)
    7. කඩ, පොස්ට් ඔපිස්, ප්‍රධාන මාර්ගය ආදියට පහසුවෙන් පිවිසිය හැකි වීම.

    ඔය වගේ තව කාරනා ගණනාවක් තියනවා. දැන් කාලයේ ඕවා සම්පුර්ණ වුන ගෙයක් ලැබෙන්න නම් ඉතින්
    1. පුරුවේ පින 2.පාරම්පරික ඉඩම් හිමි පවුලක අයෙක් වීම හෝ එවැනි අයෙක් සමග කසාද බදින්න ඕන. :lol::lol:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Mamath roof top ekak ekka box type geyak haduwa. Roof top eka waterproof karala terra cota tile allala thiyenne. Thama nam kisima leak ekak na.

    Ekama prashne room eka athulata kalu koombi ena ekai huno ena ekai thama.
    Balcony ekakuth thiyenawa balcony eken thama roof top ekata staircase eka dala thiyenne. Balcony eka paththe uda idan pahalatama thanikara tempered glass gahala thiyenne wall ekak na. AC karanna hadapu room ekak. Prashne tempered glass door eke wate podi space eken duwili ena ekai koombi ena ekai huno ena ekai
     
    • Like
    Reactions: Jack_Sparrow

    Champ_01

    Active member
  • May 25, 2017
    366
    52
    28
    Silicon Valley
    අංක 1. හොද වටපිටාවක්, හොද මිනිස්සු ඉන්න ප්‍රදේශයක් වෙන්න ඕන. (හොරු, රස්තියාදුකාරයෝ අඩු වෙන්න ඕන),
    4. phone signal, tv signal හොදට තියෙන්න ඕන,
    5. වටේ/පිටේ ගස් කොලන් තියෙන්නේ ඕන (මේකෙන් ආර්ථික වාසි මෙන්ම නොහිතන විදියේ මානසික වාසි තියනවා),
    6. සම්පුර්ණ ඉඩම කිසිම හිස් තැනක් නැතිව ගේ පැතිර නොපැවතීම (කුණු වලක්/ කොම්පෝස්ට් බදුන් තිබීමට තැන්, පොඩි එකෙක්ට සෙල්ලම් කිරීමට ඉඩක්, ගෙවතු වගාවට .....)
    7. ප්‍රධාන මාර්ගය ආදියට පහසුවෙන් පිවිසිය හැකි වීම.
    පන්සල් පල්ලි කෝවිල් නැති එරීයා ✋
    උන්ගේ ලවුඩ්ස්පීකර් සද්දේ නැතී පැත්තක් 😁
    ගන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඕන සෙට් එක :yes:

    ඒත් දැන් කාලේ මෙහම තැනක් සෙට් වෙන්න සල්ලි විතරක් මදි පොඩි luck එකකුත් ඕනේ :P
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    ගන්න කලින්.
    1. වතුර/ current එක/ Telecommunication service Providers ලගේ speed එක (Ex-SLT Fiber Line)
    2. ගේ ගත්තට පස්සේ පාරවල් පළල් කරනවා highway වදන නිසා ගේ කැඩෙන්න තියන probibility එක
    3. Approve කරපු ගෙයක්ද කියන එක
    4. ළඟම තියන ජාතික පාසැල්/ Station වලට තියන දුර
    5. ගංවතුර එන පෙත්තක්ද කියන එක.
    6.අල්ලපු ගෙවල් වල ඉන්න මිනිස්සු/ මැරුණු උන් එක්කම(මේකත් මහා ලෝක ලෙඩක් වෙනවා බහිරව පුජාවක් දෙද්දී මොකද මල පෙරේතයෝ ඉන්න තැනක් වුනොත් මස් මාළු කන්න ගේන්නත් බැරි වෙනවා ඔය කියන ආරක්ෂාවල් දැම්මට පස්සේ (තමන් ඒවා ගෙන විශ්වාස කරනවනම් විතරක්/ විශ්වාෂ කරනවනම් ඒ වගේ එක්කෙනෙක්ගෙන් අහල ගන්න එක තමයි හොඳම)
    7. වාහනවලට යන්න හරවන්න පුළුවන් කියන එක
    8.වස්තු විද්‍යානුකුලව හදලද එහෙම හදලා නෙත්තම් වෙනස්කම් කරන්න කොච්චර ගානක් යනවද කියන එක
    9.slab එක බිත්ති crack වෙලාද කියන එක.
    10.Box type ගෙයක්නම් වටේ බිත්තිවලට වතුර වෙටෙනවද/ ඒවා ගේ ඇතුලට එනවද කියන එක
    11.Toilet වල ඉතුරුවොත් ගලි boser එකට එන්න පුලුවන්ද කියන එක

    ගත්තට පස්සේ.
    1.වතුර ගැන විදිහ(ළිංද/ නල ජලයද කියන එක) (ළිං නම් toilet වලේ ඉඳන් ඒකට තියන දුර අල්ලපු ගෙවල් එක්කම)/ වතුර කාලෙකට හින්දෙනවද කියලත් බලන්න ඕනේ
    2. තට්ටු දෙකේ ගෙයක්නම් උඩ තට්ටුවේ bathroom හරියට waterproof කරලද කියන එක
    3.උළුවහු හදල තියන ලිය ඒවා ගුල්ලෝ/ වේයෝ කාලද කියන එක
    4.කුණු බැහැරකරන්න විදිහක් තියනවද කියන එක
    5.පන්සල් පල්ලි ගෙවල් ගාව තියනවද කියන එක. මේකත් මල වදයක් වෙනවා loudspeeker දෙම්මම
    6.wirering හරියට කරලද කියන එක.

    මට මතක් වුනේ මේ ටික.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ටොයිලට් එකයි ශවර් එකයි එකම තැන තියෙන හැරෙන්නවත් ඉඩ නැති බාතෘඋම්.(ඔව් ශවර් රූම් )
    ජීවිතේට ඉර එළිය වැටෙන්නෙ නැති කාමර.
    glass blocks දාන්න වැඩේ හරි. එලිය එනවා එතකොට
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,055
    113
    මෙන්න මෙතන...
    Mamath roof top ekak ekka box type geyak haduwa. Roof top eka waterproof karala terra cota tile allala thiyenne. Thama nam kisima leak ekak na.

    Ekama prashne room eka athulata kalu koombi ena ekai huno ena ekai thama.
    Balcony ekakuth thiyenawa balcony eken thama roof top ekata staircase eka dala thiyenne. Balcony eka paththe uda idan pahalatama thanikara tempered glass gahala thiyenne wall ekak na. AC karanna hadapu room ekak. Prashne tempered glass door eke wate podi space eken duwili ena ekai koombi ena ekai huno ena ekai
    Machan idama oyage perches kiyak wgeda..math box type geyak hadanna kiyala htan inne rooftop ekath ekka..but tama design ekak gana no idea..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Machan idama oyage perches kiyak wgeda..math box type geyak hadanna kiyala htan inne rooftop ekath ekka..but tama design ekak gana no idea..

    box type hadanawanam slab tiyanawa uda water proof eka hodatama karanna oni
    ehema karala wathura goda dammat payana dawas wala rasne inna bari widiyata
    eeta passe box wage nisa biththi ikmanata sawuttu wenawa paint eka

    Mageth ohoma geyak tiyenne, asawata haduwa :lol: lassanai habai maintain karanna wediy

    Mage tiyanawa thawa podi geyak, pala dekata wahale gahala typical design, kisi karadayak naha wathura prashna naha
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    අල්ලපු ගෙවල් වල ඉන්න මිනිස්සු/ මැරුණු උන් එක්කම(මේකත් මහා ලෝක ලෙඩක් වෙනවා බහිරව පුජාවක් දෙද්දී මොකද මල පෙරේතයෝ ඉන්න තැනක් වුනොත් මස් මාළු කන්න ගේන්නත් බැරි වෙනවා ඔය කියන ආරක්ෂාවල් දැම්මට පස්සේ (තමන් ඒවා ගෙන විශ්වාස කරනවනම් විතරක්/ විශ්වාෂ කරනවනම් ඒ වගේ එක්කෙනෙක්ගෙන් අහල ගන්න එක තමයි හොඳම)
    මොකද්ද මචං මේ කේස් එක. මම හදන අවුත් ගෙදර අල්ලපු ඉඩමේ ගැණියෙක් මැරිලා හිටියා කාලෙකට කලින්. හැබයි ගෙදරයි ඒ ඉඩමයි තාප්පෙකින් වෙන් වෙලා තියෙන්නේ. තාම මම රෑ වෙනකම් ගෙදර හිටියෙනම් එක දවසයි. හැබයි මුකුත් අවුලක් නැහැ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මොකද්ද මචං මේ කේස් එක. මම හදන අවුත් ගෙදර අල්ලපු ඉඩමේ ගැණියෙක් මැරිලා හිටියා කාලෙකට කලින්. හැබයි ගෙදරයි ඒ ඉඩමයි තාප්පෙකින් වෙන් වෙලා තියෙන්නේ. තාම මම රෑ වෙනකම් ගෙදර හිටියෙනම් එක දවසයි. හැබයි මුකුත් අවුලක් නැහැ.
    wediya hithanna epa uba ipadena hospital eke uda thattuwe ki denek marenna athida?
    samahara wita ubawa deliver karapu bed eke kalin deliveries walin ki denek marenna athida?
     
    • Like
    Reactions: kevin_levin