හදවතක්-දිනන අයුරු

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එහෙනම් මධු කියපු එකට ඔයා ඔලුව වැනුවෙ:oo:

    Female kenek kiyana nisa mama ona piligatha :yes:

    එයා කිව්වේ Female කෙනෙකුත් කියන නිසා පිලිගත්තා කියලනේ ඒකටයි මම ඔලුව වැනුවේ නැතුව අරම එකක් නම් කොහොමටවත් හිතලා කිව්වේ නෑ :no::no::no:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Hikzzz mara buwa oya nam :P:rofl::rolleyes:... "Female kenek kiyana nisa mama ona piligatha " meken mama adahas kale maheshi kiyana nisa piligana puluwan kiyala..mokada eya female kenek ne.. :P:rofl::rolleyes: :P:rofl::rolleyes:

    එයා කිව්වේ Female කෙනෙකුත් කියන නිසා පිලිගත්තා කියලනේ ඒකටයි මම ඔලුව වැනුවේ නැතුව අරම එකක් නම් කොහොමටවත් හිතලා කිව්වේ නෑ :no::no::no:

    ‍සොරි... සොරි... මට නැට්ට පෑගිලා දෙන්නටම වෙරි සොරි....:rofl::rofl::rofl:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    Hikzzz mara buwa oya nam :P:rofl::rolleyes:... "Female kenek kiyana nisa mama ona piligatha " meken mama adahas kale maheshi kiyana nisa piligana puluwan kiyala..mokada eya female kenek ne.. :P:rofl::rolleyes: :P:rofl::rolleyes:

    එකනේ මමත් එකයි එහෙම ඔලුව වැනුවේ.......
    නැතුව අරම දෙයක් හිතුවේ නෑ නේ.... මාර වැඩක් තමයි වුනේ
    :baffled:
     
    Ok ok *maheshi* Djwathila SORRY FOR MY COMMENT...OK

    friends-forever.gif
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    අප්පේ බං උඹනම් මගෙ පූරුවේ නය කාරයෙක්ද කොහෙද, කොහෙන් හරි ඇවිත් බාල්දියක් දානව:frown::frown::frown:

    උඹ මොකක් දැම්මත් ටිකක් අනාගන්නවනේ බන්......:lol::P

    මේ ටිකේ ගොඩක් දේවල් හරි...:yes:

    2. අදහස පැවසූ පසු පුලුවන් තරම් නොපෙනී ඉන්න උත්සහ කරන්න
    3. හිතෙන හැමදේම කියන්න යන්න එපා
    10. ඉවසීමෙන් සැනසීම ලැබේ

    මේ ටිකනන් වැරදි මචන්... ඉවසන්න ගිහින් වැඩේ අනිවා කෙලවෙන්න පුලුවන්...:baffled:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ මොකක් දැම්මත් ටිකක් අනාගන්නවනේ බන්......:lol::P

    මේ ටිකේ ගොඩක් දේවල් හරි...:yes:

    2. අදහස පැවසූ පසු පුලුවන් තරම් නොපෙනී ඉන්න උත්සහ කරන්න
    3. හිතෙන හැමදේම කියන්න යන්න එපා
    10. ඉවසීමෙන් සැනසීම ලැබේ

    මේ ටිකනන් වැරදි මචන්... ඉවසන්න ගිහින් වැඩේ අනිවා කෙලවෙන්න පුලුවන්...:baffled:

    උඹල මාව මඥ්ඥං කරනවනෙ බං:oo:
     
    • Like
    Reactions: virajintel

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    2. අදහස පැවසූ පසු පුලුවන් තරම් නොපෙනී ඉන්න උත්සහ කරන්න ow eka hodai A/L time eke , kellage aiya mawa hoyala thiba ambanata nellana,,:lol::P

    ඒක් හරියන්නේ නෑ මචන්...:no: අදහස කිව්වට පස්සේ අනිවා අපි talk කරලා කැමති කරගන්න ඕනෙ...:P
     
    Bokka2010

    Well-known member
  • Jun 20, 2010
    998
    183
    63
    out
    1. ඕනෑවට වඩා කරදර කන්න යන්න එපා
    4. ඇය ඉදිරියේ බොරු වීරයෙක් වෙන් හදන්න එපා
    5. නිතරම පිලිවෙලකට ඉන්න
    7. ඇය ඉදිරියේ වෙන අය විවේචනය කරන්න යන්න එපා
    8. ඇයගේ පුද්ගලික පංති, නිවස ආදිය අසල ගැවසෙන්න එපා
    9. ඔබටත් ආත්මගරුත්වයක් තිබෙන බව පෙන්වන්න ඇගේ ආදරය ඉල්ලා සිගමන් යදින්න එපා
    10. ඉවසීමෙන් සැනසීම ලැබේ

    මේ කියලා තියන ටික නම් ඇත්ත :yes::yes::yes::yes:

    me kiyanne eththa kiyala............... ehena wede godadaganna puluwan wei..........