Hikzzz mara buwa oya namඑහෙනම් මධු කියපු එකට ඔයා ඔලුව වැනුවෙ![]()


... "Female kenek kiyana nisa mama ona piligatha " meken mama adahas kale maheshi kiyana nisa piligana puluwan kiyala..mokada eya female kenek ne.. 




එහෙනම් මධු කියපු එකට ඔයා ඔලුව වැනුවෙ![]()



Hikzzz mara buwa oya nam... "Female kenek kiyana nisa mama ona piligatha " meken mama adahas kale maheshi kiyana nisa piligana puluwan kiyala..mokada eya female kenek ne..
![]()
![]()
එයා කිව්වේ Female කෙනෙකුත් කියන නිසා පිලිගත්තා කියලනේ ඒකටයි මම ඔලුව වැනුවේ නැතුව අරම එකක් නම් කොහොමටවත් හිතලා කිව්වේ නෑ![]()



Hikzzz mara buwa oya nam... "Female kenek kiyana nisa mama ona piligatha " meken mama adahas kale maheshi kiyana nisa piligana puluwan kiyala..mokada eya female kenek ne..
![]()
![]()



සොරි... සොරි... මට නැට්ට පෑගිලා දෙන්නටම වෙරි සොරි....![]()


අප්පේ බං උඹනම් මගෙ පූරුවේ නය කාරයෙක්ද කොහෙද, කොහෙන් හරි ඇවිත් බාල්දියක් දානව![]()




උඹ මොකක් දැම්මත් ටිකක් අනාගන්නවනේ බන්......
මේ ටිකේ ගොඩක් දේවල් හරි...
2. අදහස පැවසූ පසු පුලුවන් තරම් නොපෙනී ඉන්න උත්සහ කරන්න
3. හිතෙන හැමදේම කියන්න යන්න එපා
10. ඉවසීමෙන් සැනසීම ලැබේ
මේ ටිකනන් වැරදි මචන්... ඉවසන්න ගිහින් වැඩේ අනිවා කෙලවෙන්න පුලුවන්...![]()



2. අදහස පැවසූ පසු පුලුවන් තරම් නොපෙනී ඉන්න උත්සහ කරන්න ow eka hodai A/L time eke , kellage aiya mawa hoyala thiba ambanata nellana,,
අදහස කිව්වට පස්සේ අනිවා අපි talk කරලා කැමති කරගන්න ඕනෙ...
උඹල මාව මඥ්ඥං කරනවනෙ බං![]()

aiya gahai ubata hodeඒක් හරියන්නේ නෑ මචන්...අදහස කිව්වට පස්සේ අනිවා අපි talk කරලා කැමති කරගන්න ඕනෙ...
![]()


1. ඕනෑවට වඩා කරදර කන්න යන්න එපා
4. ඇය ඉදිරියේ බොරු වීරයෙක් වෙන් හදන්න එපා
5. නිතරම පිලිවෙලකට ඉන්න
7. ඇය ඉදිරියේ වෙන අය විවේචනය කරන්න යන්න එපා
8. ඇයගේ පුද්ගලික පංති, නිවස ආදිය අසල ගැවසෙන්න එපා
9. ඔබටත් ආත්මගරුත්වයක් තිබෙන බව පෙන්වන්න ඇගේ ආදරය ඉල්ලා සිගමන් යදින්න එපා
10. ඉවසීමෙන් සැනසීම ලැබේ
මේ කියලා තියන ටික නම් ඇත්ත![]()