හදවතක්-දිනන අයුරු

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වතිලයගෙ ඔලුව කොහෙහරි ව්ඇදිලා වගේ මේ ටිකේ.. උඹ නිකන් ෆෝන් දෙන ත්‍රෙඩ් එක දැක්කේ නෑ වගේ යනවා කියලා ආරන්චි.. හොඳ වෙලාවට අපි කොපි කරලවත් එකක් දැම්මේ නැත්තේ:lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හැම කෙල්ලටම ඔය සීන් අදාල නෑ කොල්ලෝ ..... සමහරු ඉන්නවා ඔතන තියන දේවල් ඕනම අය;):yes: ..... අත්දැකීමෙන් කියන්නෙ;)
     
    jontyc

    Member
    Jan 9, 2009
    1,594
    209
    0
    39
    in LION'S Area
    කෙල්ලෙග්ගෙ හදවත දිනන අයුරු

    1. ඕනෑවට වඩා කරදර කන්න යන්න එපා
    2. අදහස පැවසූ පසු පුලුවන් තරම් නොපෙනී ඉන්න උත්සහ කරන්න
    3. හිතෙන හැමදේම කියන්න යන්න එපා
    4. ඇය ඉදිරියේ බොරු වීරයෙක් වෙන් හදන්න එපා
    5. නිතරම පිලිවෙලකට ඉන්න
    6. ඔබත් කාර්ය බහු බව අගවන්න
    7. ඇය ඉදිරියේ වෙන අය විවේචනය කරන්න යන්න එපා
    8. ඇයගේ පුද්ගලික පංති, නිවස ආදිය අසල ගැවසෙන්න එපා
    9. ඔබටත් ආත්මගරුත්වයක් තිබෙන බව පෙන්වන්න ඇගේ ආදරය ඉල්ලා සිගමන් යදින්න එපා
    10. ඉවසීමෙන් සැනසීම ලැබේ
    av0905172-1.jpg

    ela machooo
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වතිලයගෙ ඔලුව කොහෙහරි ව්ඇදිලා වගේ මේ ටිකේ.. උඹ නිකන් ෆෝන් දෙන ත්‍රෙඩ් එක දැක්කේ නෑ වගේ යනවා කියලා ආරන්චි.. හොඳ වෙලාවට අපි කොපි කරලවත් එකක් දැම්මේ නැත්තේ:lol:
    එකෙක්වත් දැම්මද බං හරි හමන් එකක්
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ආහ් වතිල බායි... එල එල,,, ඕයිට වඩා හොද ක්‍රම තියෙනවා කියල දෙන්නද,,, ඒත් ඉතින් මෙව්වා ඉස්සෙල්ලා ඕනේ නේ නේද:P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1. ඕනෑවට වඩා කරදර කන්න යන්න එපා
    4. ඇය ඉදිරියේ බොරු වීරයෙක් වෙන් හදන්න එපා
    5. නිතරම පිලිවෙලකට ඉන්න
    7. ඇය ඉදිරියේ වෙන අය විවේචනය කරන්න යන්න එපා
    8. ඇයගේ පුද්ගලික පංති, නිවස ආදිය අසල ගැවසෙන්න එපා
    9. ඔබටත් ආත්මගරුත්වයක් තිබෙන බව පෙන්වන්න ඇගේ ආදරය ඉල්ලා සිගමන් යදින්න එපා
    10. ඉවසීමෙන් සැනසීම ලැබේ

    මේ කියලා තියන ටික නම් ඇත්ත :yes::yes::yes::yes:

    :no::no::no: