හදවතට දැනුන ගීතයක්-A Song That Touched My Heart

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හදවතට දැනුන ගීතයක්-A Song That Touched My Heart

    හදවතට දැනුන ගීතයක්

    බලන්න මේ ගීතය ඔයාලාගේ හිතටත් දැනෙනවාද කියලා (බාගෙට කාලට නොබලා සම්පුර්ණෙන්ම බලන්න),බැලුවයින් පස්සෙ අදහසක් දමා යන්න නන් අමතක කරන්න එපා ඔන්න

    ..............................
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    meka wagema sinhala sinduwak thiyanawa ban
    andenawa ban me song eka nam
    danui sampurna baluwe
     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ෙම් විඩිෙයා් ඒක කී සැරයක් නම් බලලා තියනවාද..?

    නමුත් ඒ බලන හැම ෙව්ලාවකදීම අැහැට කදුළක් උනන්ෙන් අැයි...???
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අම්මෝ බන් පිස්සු හැදෙනව. කලින් බලල තිබුනා. ඒත කොච්චර බැලුවත් එපා වෙන්නෑ. ආදරණීය සිංදුවක් මචන්.:love::love::love::love::love:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ෙම් විඩිෙයා් ඒක කී සැරයක් නම් බලලා තියනවාද..?

    නමුත් ඒ බලන හැම ෙව්ලාවකදීම අැහැට කදුළක් උනන්ෙන් අැයි...???

    :yes::yes:එතරම් සංවෙදි සිංදුවක් යාළුවා මේක එකයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    meka wagema sinhala sinduwak thiyanawa ban
    andenawa ban me song eka nam
    danui sampurna baluwe

    සිංහල එක දැකලා නැ මම

    අම්මෝ බන් පිස්සු හැදෙනව. කලින් බලල තිබුනා. ඒත කොච්චර බැලුවත් එපා වෙන්නෑ. ආදරණීය සිංදුවක් මචන්.:love::love::love::love::love:

    :yes::yes::yes::yes::yes:

    adial ayeth adenwa :(

    :yes::yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කදුළු බිදක් මා වෙනුවෙන් නොසලෙන්නයි ඔබේ ඇසින් .............

    මම අර ඔයා කියපු සිංදුවේ ලිරික්ස් හෙව්වා හම්බුනේ නැ,මං ලඟ තියන අමරසිරි පිරිස්ගේ එකතුවේත් තිබුනේ නැ:(