හදවත් සංවේදීත්වයෙන් පුරවාලන ප්‍රබල ඡායා&

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හදවත් සංවේදීත්වයෙන් පුරවාලන ප්‍රබල ඡායා&

    01. හයිටි භූමිකම්පාවෙන් පසු සිරවී සිටි දරුවකු තම මවට නැවත භාර දුන් අවස්ථාව

    1245.jpg


    02. යුක්‍රේනයේ කාන්තාවක් ජනාධිපති කාර්යාලය ඉදිරියේ සිටින කැරළි මර්ධන පොලිස් නිළධාරීන් වළල්ල අතර කානේෂන් මල් තබන අයුරු

    2139.jpg


    03. නාසා ගගනගාමියකු වන Tracy Caldwell Dyson ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවිය දෙස බලා සිටී

    383.jpg


    04. අවුරුදු 8ක සිරියානු ළමා කරළිකාර දරුවකු ගිනි අවියක් අතැතිව දුම්වැටියක් උරන ආකාරය

    471.jpg


    05. කැලිෆෝනියා විශ්ව විද්යාලයේ දී විරෝධතාකරුවන් පිරිසකට pepper-spray මගින් පහර දීම

    558.jpg


    06. 2004 වසරේ ඇත වූ සුනාමි රළ

    659.jpg


    07. හිරෝෂිමා සිදුවීමෙන් දෑස් අහිමි වූ දරුවෙක්

    755.jpg


    08. 2003 වසරේ ඉරාක යුද්ධයේදී තම පවුල අහිමි වූ දරුවෙකු ආරක්ෂා කරන හමුදා නිළධාරියෙක්

    848.jpg


    09. 2010 වසරේදී Jaqueline Kiplimo විසින් මැරතන් තරඟයක් අතරතුර ආබාධිත ක්‍රීඩකයෙකුට තරඟය පසෙකළා ජලය ලබා දුන් අයුරු

    940.jpg


    11. 1984 දී ගිනිකඳු පිපිරුමකින් ඇති වූ සුන් බුන් අතර දින 3ක් සිර වී සිටි කොළොම්බියානු දැරියකි. ඇය දින කිහිපයකින් මිය ගොස් ඇත.

    11103.jpg


    2. 1957 සැප්තැම්බර් 4 වන දින Little Rock Central High School එකට ඇතුළත් වූ Elizabeth Ann Eckford නම් අප්‍රිකානු ජාතික තරුණිය කළහකාරී පිරිසක් විසින් ලුහුබඳින අයුරු.

    1246.jpg


    13.තලෙයිබාන් සටන්කරුවකු හා වදහිංසා සහගත විවාහ දිවියක් ගතකළ Biba Aisha ඇමෙරිකානු ආධාර කරුවන් විසින් ගලවාගෙන ඇත. ඒ වන විටත් ඇයගේ නාසය හා කණ් නපා දමා තිබිණි.

    1329.jpg


    14. Hudson ගංඟාවට කඩා වැටුණු ඇමෙරිකානු ගුවන් යානයක සිටි සියළු දෙනා දිවි බේරා ගෙන ඇත.

    1427.jpg


    15. මේ බ්‍රසීලියන් දරුවා කඳුළු සළමින් වයලීන වාදනය කරන්නේ දරිද්‍රතාවයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් පිරී තිබූ තම ජීවිතය ගළවාගැනීමට උපකාර කළ තම ගුරුතුමියගේ අවමංගල්‍ය උත්සවයේදීය.

    1526.jpg


    16. “The Falling Man.” ඇමෙරිකානු 9/11 ප්‍රහාරයේ තවත් එක් සිදුවීමකි. මෙය 21 වන සියවස ආරම්භයේදී ප්‍රසිද්ධ වූ ලොව ප්‍රබලතම ඡායාරූපය ලෙසද හැඳින්වේ.

    1621.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    471.jpg


    අපි මේ කාලේ පොල්කොල ගැහුවේ මුන්ට තියන සැප :rolleyes:

    නියමයි මචන් :D

    Rep ++++++++++
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    11. 1984 දී ගිනිකඳු පිපිරුමකින් ඇති වූ සුන් බුන් අතර දින 3ක් සිර වී සිටි කොළොම්බියානු දැරියකි. ඇය දින කිහිපයකින් මිය ගොස් ඇත.

    මේ සිද්දියේදි සුන්බුන් ඉවත් කරලා එයාව ගලවගන්න සහන සේවකයෝ දවස් ගාන්නක් උත්සහ කරත් සාර්ථක වුනේ නෑ

    2. 1957 සැප්තැම්බර් 4 වන දින Little Rock Central High School එකට ඇතුළත් වූ Elizabeth Ann Eckford නම් අප්‍රිකානු ජාතික තරුණිය කළහකාරී පිරිසක් විසින් ලුහුබඳින අයුරු.

    මට මතක හැටියට මේ තමයි ඇමරිකානු විශ්ව විද්‍යාලයකට ඇතුලත්වුන පලවෙනි කලු ජාතික කාන්තාව .ඇය ටික කලෙකින්ම එකෙන් අයින් වුනා සුදු ජාතිකයින්ගේ හිරිහැර දරාගන්න බැරුව
     
    • Like
    Reactions: kandahar