හදවතින්ම විදින්න....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හදවතින්ම විදින්න....

    මේ කතාව හදවතින්ම විදින්න

    Theboyposter.jpg


    The Boy in the Striped Pyjamas
    [FONT=&quot] කියන්නේ අයර්ලන්ත ජාතික ජෝන් බෝයින් මහතා විසින් රචනා කර 2006 අවුරුද්දේ ප්‍රකාශයට පත් කල ඉතාමත් සංවේදී කතා පුවතක් රැගත් නවකතාවක්.

    [/FONT]
    [FONT=&quot]මේ කතාවම 2008 වසරේ දී චිත්‍රපටයක් විදියටත් නිෂ්පාදනය වුනා.[/FONT]

    [FONT=&quot]කතාව පදනම් වෙන්නේ දෙවන ලෝක යුද සමයේ නාසි වද කදවුරක ජීවත් වන අට හැවරිදි පිරිමි ළමුන් දෙදෙනෙක් වටායි.[/FONT]

    [FONT=&quot]ඔවුන්ගෙන් එක් පිරිමි දරුවෙකු කදවුර භාර කමාන්ඩර්වරයාගේ පුත්‍රයා වන අතර අනෙක් පිරිමි දරුවා වද කදවුරේ සිටින යුදෙව් ජාතිකයෙක්.[/FONT]

    [FONT=&quot]අද මට කියන්න ඕනේ උනේ මේ කතාව ගැන විතරක්ම නෙමෙයි, පහත ගීතය එක්ක මේ කතාව මොන තරම් හිතට වදිනවද කියල ඔයාලටත් පෙන්වන්න….[/FONT]

    [FONT=&quot]සබද[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]කදු[/FONT] [FONT=&quot]නොවෙමු[/FONT]

    [FONT=&quot]උනුන්[/FONT] [FONT=&quot]පරයා[/FONT] [FONT=&quot]නැගෙන[/FONT]

    [FONT=&quot]සුනිල[/FONT] [FONT=&quot]දිය[/FONT] [FONT=&quot]දහර[/FONT] [FONT=&quot]වෙමු[/FONT]

    [FONT=&quot]එකම[/FONT] [FONT=&quot]ගගකට[/FONT] [FONT=&quot]වැටෙන[/FONT]


    [FONT=&quot]වියරු[/FONT] [FONT=&quot]ගිනිදැල්[/FONT] [FONT=&quot]නොවෙමු[/FONT]

    [FONT=&quot]වනය[/FONT] [FONT=&quot]අවුලා[/FONT] [FONT=&quot]තබන[/FONT]

    [FONT=&quot]මිහිර[/FONT] [FONT=&quot]දෙන[/FONT] [FONT=&quot]වැස්ස[/FONT] [FONT=&quot]වෙමු[/FONT]

    [FONT=&quot]දැවෙන[/FONT] [FONT=&quot]කැලයට[/FONT] [FONT=&quot]වැටෙන[/FONT]


    [FONT=&quot]නපුරු[/FONT] [FONT=&quot]හීනය[/FONT] [FONT=&quot]නොවෙමු[/FONT]

    [FONT=&quot]ළමුන්[/FONT] [FONT=&quot]නිදි[/FONT] [FONT=&quot]සුව[/FONT] [FONT=&quot]බිදින[/FONT]

    [FONT=&quot]සොදුරු[/FONT] [FONT=&quot]අඩහැරය[/FONT] [FONT=&quot]වෙමු[/FONT]

    [FONT=&quot]දනන්[/FONT] [FONT=&quot]නින්දෙන්[/FONT] [FONT=&quot]මුදන[/FONT][FONT=&quot][/FONT]




    [FONT=&quot]ගීතය - ගුනදාස කපුගේ මහතා[/FONT]
    [FONT=&quot]වීඩියෝ සංස්කරණය - කෞෂ්ල්ය වන්නිආරච්චි[/FONT]
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය ෆිල්ම් එක නම් බලපුවාම ඩිප්‍රෙස් වෙන ටයිෆ් එකේ ෆිල්ම් එකක්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම බලන්න ඕනේ කියල ගොඩක් කාලයක් හිතාගෙන හිටිය ෆිල්ම් එකක් , ඒක එහෙම්මම අමතක වෙලා ගියා ..
    ගොඩක් ස්තුතියි මතක් කරාට :)
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    මම බලන්න ඕනේ කියල ගොඩක් කාලයක් හිතාගෙන හිටිය ෆිල්ම් එකක් , ඒක එහෙම්මම අමතක වෙලා ගියා ..
    ගොඩක් ස්තුතියි මතක් කරාට :)

    same here :yes::yes::yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හදවතින්ම වින්දොත් මැරෙන්ඩ හිතෙනව බං. තාම ෂොක් මේකෙ පොටෝ එකක් හරි දැක්කොත්. පට්ට දුක් සීන් බං.අනික මේ ළමා නලුවො දෙන්නත් උපරිමයෙන් එහා ගිය රගපෑමක් කරනව. :(