හදවතේ ගායකයාට අසාධ්‍යයි.

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    ගෝටාභය කියන්න පොන්න හරකා ආවා දවසේ ඉදන් හැම එකාම හොස්පිටල් 🫤
     
    • Like
    Reactions: waca

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,373
    1,972
    113
    එළොව ගිහින් මෙළොව ආපු අනික් පොර නාමල් උඩුගම.. අමල් පෙරේරා, පුන්සිරි සොයිසා, සමන් ද සිල්වා, වේරලියද්ද On the way..
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ශිෂ්නය තමයි ඇස්වහා..😂😂.. පහුගිය කාලෙ හරියකට සිංදුවක් කියාගන්න බැරුව හිටියේ. ලයිව් කටහඩ එලියට ආවෙම නෑ. අමාරුවෙන් සිංදු කිව්වෙ. මෑන් මොනවා හරි පාවිච්චි කරා.. අරක්කු නැත්තං වෙන දෙයක්. ජීවිතේට එකපාරට ලැබෙන ජනප්‍රියත්වය, මුදල් හරියට මැනේජ් කරගන්න බැරි වුනාම, තමන්ට තමන් පාලනය කරගන්න බැරි වුනාම. මනුස්සයෙක් හැටියට හොද වෙන්න පුලුවන්. නමුත් තමන්ගෙ වටිනාකමවත් දන්නෙ නැති. උදාහරණ ඕන තරම්. ජෝති, ප්‍රින්ස්, දමිත්... කපුගේ ඔය ලිස්ට් එකට දාන්න බැහැ.. ඒක වෙනම ලෙවෙල් එකක්. කියන්න තේරෙන්නෙ නැති.

    මමත් ආදරය කරන හිත හොඳ අහිංසක කලාකාරයෙක් නමුත් මෙයා ගැන කථාවක් යනව අයිස් මත්ද්‍රව්‍ය වලට කාලයක පටන් ඇබ්බැහි වෙලා ඉන්නෙ කියල ඒක සත්‍යය නම් අපි හැමෝම උත්සාහ කල යුත්තේ මෙයාව එතැනින් මුදවා ගැනීම සදහායි මෙයාගෙ පෙණහළු දෙකම විනාශ වෙලා කියල ආරංචියකුත් තියෙනව එසේ නොවේවා කියල අපි ප්‍රාර්ථනා කරමු මෙයාට මේ ඇබ්බැහියෙන් මිදෙන්න ඉඩ දෙන්නෙ නැත්තෙ මෙයාගෙ සහෝදරය සහ මෙයාගෙ බිරිඳ බවයි ආරංචිය ඒ අයත් මත් ලෝලීන්

    රත්නපුර පැල්මඩුල්ල තියෙනව මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටින අය පුනරුත්ථාපනය කරන කදවුරක් මෙතනට බොහෝ වාරයක් ප්‍රතිකාර සදහා මෙතුමා නේවාසිකව පැමිණ සිටිනව නමුත් මෙයාගෙ සොහොයුරා පැමිණ ඒ අයට මත් ද්‍රව්‍ය සදහා මුදල් අවශ්‍ය බැවින් මෙතුමාව රැගෙන ගොස් ඒ අයගෙ අවශ්‍ය සදහා සංගීත ප්‍රසංග සදහා සහභාගි කරවනව......(මේ ප්‍රවෘත්ති ඒ ආයතනයේ අයගෙන් අපට දැනගන්න ලැබුනෙ) මෙතුමා හොඳ චිත්‍ර ශිල්පියෙක්ලු මේ ආයතනයට මෙතුමා පැමිණෙන්නෙ මෙයාගෙම කැමැත්තෙන් ඒ ඇවිල්ල විවිධ චිත්‍ර සිතුවම් කරමින් මෙතුමා මත් ද්‍රව්‍ය වලින් මිදීමට උත්සාහ කලත් පවුලෙම කාලකන්නි පැමිණ මෙයාව තමන්ගෙ උවමනාවල් සදහා යොදාගන්නා බවයි දැනගන්න ලැබෙන්නෙ

    FB comment
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මෙයාගෙ බිරිඳ
    :shocked:

    maxresdefault.jpg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    mu hero gahuwa kalayak. nawattuwa. e kale tamai mu hype une meeta aurudu 3 kata witara kalin. dan nam monawa gahanawada danne na. ugure case ekak kiyala tamai kiyanne
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රෑ තිස්සේ නිදිමරාගෙන මියුසිකල් ෂෝ කරද්දි අසනීප නොවී තියෙයිද?
    පිස්සුද යකෝ එහෙනම් අපි මැරිච්චි තැන් වල ගස්. රෑට හම්දආම නිදාගද්දී 3 පහු වෙනවා ආයේ 8ට විතර ඇහැරිලා වැඩ,

    උගේ වෙන මොකක් හරි කෙස් එකක් ඇති බන්. ඉස්සර ගසුවලුනේ නස් පුට් වෙන්නම. දැන් මන් හිතන්නේ එව්වා තැපෑලෙන් වදින සින් එකක් ඇත්තේ. පව් ඉතින් මොනවා උනත්.


    ශිෂ්නය තමයි ඇස්වහා..😂😂.. පහුගිය කාලෙ හරියකට සිංදුවක් කියාගන්න බැරුව හිටියේ. ලයිව් කටහඩ එලියට ආවෙම නෑ. අමාරුවෙන් සිංදු කිව්වෙ. මෑන් මොනවා හරි පාවිච්චි කරා.. අරක්කු නැත්තං වෙන දෙයක්. ජීවිතේට එකපාරට ලැබෙන ජනප්‍රියත්වය, මුදල් හරියට මැනේජ් කරගන්න බැරි වුනාම, තමන්ට තමන් පාලනය කරගන්න බැරි වුනාම. මනුස්සයෙක් හැටියට හොද වෙන්න පුලුවන්. නමුත් තමන්ගෙ වටිනාකමවත් දන්නෙ නැති. උදාහරණ ඕන තරම්. ජෝති, ප්‍රින්ස්, දමිත්... කපුගේ ඔය ලිස්ට් එකට දාන්න බැහැ.. ඒක වෙනම ලෙවෙල් එකක්. කියන්න තේරෙන්නෙ නැති.

    මුගේ එහෙම සින් එකක් නැහැ බන්. ඌ ඉස්සරලම ප්‍රසිද වෙන්න ඉස්සර ඉඳම ගසන ඩයල් එකක්. බලපන්කො පරණ විඩියෝස්. මන් දන්නා තරමින් මු ප්‍රසිද්ද කම, සල්ලි හම්බ උන එව්වා හින්ද වෙනස් උන එකෙක් නම් නෙවෙයි නේද? උ පාවිච්චි කරන දේවල් නතර කරේ නැති සින් එකක් තිබ්බේ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Snoop dogg කාරයත් ගන්ජ ගහන එක නතර කරානන් මූට බැරි නෑනෙ.. ශුවර් ගහනව ඇත්තෙ වෙන මොනව හරි ජරාවක් :rolleyes: