හදවතේ ජනාධිපති හදවතෙන් එනවා

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    හදවතේ ජනාධිපති හදවතෙන් එනවා

    නන්දසේන ජනාධිපති උනාට නිල වශයෙන් හදවතේ ජනාධිපති සජිත් ප්‍රේමදාස.එතුමා හදවතෙන් ආපහු මහා මැතිවරනයට එනවා.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රනිල් සහ යූන්පි අලියාගෙන්
    මහින්ද පොදු ජන පක්ෂය පොහොට්‍ටුවෙන්
    සිරිසේන සහ ශ්‍රිලනිපය පු‍ටුවෙන්
    අනුර සහ ජේවිපි සිනුවෙන්
    සජිත් සන්දානය හදවතෙන්
    හකීම් ගසෙන්
    බදුරුදීන් මොනරාගෙන්
    දෙමලු කුකුලගෙන් සහ ඉර
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,818
    26,182
    113
    UPejSaM.png