හදවත ගැලවුණු මිනිසා

waligamaya

Well-known member
  • හදවත ගැලවුණු මිනිසා

    පුදුම වේදනාවක් දැනෙනවා, අපිත් එක ජිවිතේ සින්දරම කාලය ගතකරපු සුන්දර සරසවි සහයෙක්, නේවාසිකාගාර සගයෙක්, හදවහක් තිබුණු මිනිසෙක් අද පත්වෙලා තියෙන තැන ගැන. පියාගේ පරවේණි දේශපාලනයෙන් කබුරලා තමන්ගේ මල්ලි ලබාගත් "නිකම්මු" රැකියාව වෙනුවෙන් තමන්ගේ හදවත් හලවලා විසිකරපු තත්වයකට වැටීම වෙනුවෙන්. උබ කොතරම් උගත් මිනිහෙක්ද කොච්චර හොද රැකියාවක් කරනවද. ඇයි ඔහොම තත්වයකට වැටුනේ. මොකක්ද මේලෝකේ මිනිස්සුන්ට වෙන්නේ.:dull::dull::(:(
     
    waligamaya

    Well-known member
  • තේරෙන්නේ නෑනේ බන් හරියට? උඹේ යාලුවෙක් දේශපාලනේට බැහැලද?

    වැඩක් නැ බන් කියලා. කාලකන්නි දේශපාලුවන්ට කඩේයන විදියට පුදුම දුකක් දැනෙන්නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එකම ශේෂ්ත්‍රයේ ඉන්න අපි දන්නවනේ පහුගිය කලේ මොනවාද උනේ කියලා. අපි කවද රවට්ටගනේ.

    මෙහෙමයි බන්. මම උනත් මහින්දට පලු යන්න බැන්නට වෙලාවකට හිතෙනවා බන් මහින්ද විතරයි මේ රටට දැනෙන්න වැඩක් කරපු නායකයෙක්ට හිටියේ කියලා. අපිට එපා වුනේ පවුල් පාලනය සහ වංචා දූෂණ නිසානේ. නැත්නම් නියම නායකයෙක් මහින්ද කියන්නේ. ඒ වගේ මචන් එක එකාගේ දැක්ම වෙනස් නේ බන්. උන් සමහරවිට හදවතින්ම වෙන්න ඇති එහෙම කඩේ යන්නේ. :)
     
    waligamaya

    Well-known member
  • මෙහෙමයි බන්. මම උනත් මහින්දට පලු යන්න බැන්නට වෙලාවකට හිතෙනවා බන් මහින්ද විතරයි මේ රටට දැනෙන්න වැඩක් කරපු නායකයෙක්ට හිටියේ කියලා. අපිට එපා වුනේ පවුල් පාලනය සහ වංචා දූෂණ නිසානේ. නැත්නම් නියම නායකයෙක් මහින්ද කියන්නේ. ඒ වගේ මචන් එක එකාගේ දැක්ම වෙනස් නේ බන්. උන් සමහරවිට හදවතින්ම වෙන්න ඇති එහෙම කඩේ යන්නේ. :)

    නැබන් මල්ලිගේ රස්සාවට නමුත් මු එක කෙලින් කියපන්කො අපිට මොකෝ අපි පිට උන්ද. අනික මු හොදටම දන්නවා වංචා කලේ කොහොමද කියලා. එහෙම වෙලත්. මොකද මු RDA එකේ
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මෙහෙමයි බන්. මම උනත් මහින්දට පලු යන්න බැන්නට වෙලාවකට හිතෙනවා බන් මහින්ද විතරයි මේ රටට දැනෙන්න වැඩක් කරපු නායකයෙක්ට හිටියේ කියලා. අපිට එපා වුනේ පවුල් පාලනය සහ වංචා දූෂණ නිසානේ. නැත්නම් නියම නායකයෙක් මහින්ද කියන්නේ. ඒ වගේ මචන් එක එකාගේ දැක්ම වෙනස් නේ බන්. උන් සමහරවිට හදවතින්ම වෙන්න ඇති එහෙම කඩේ යන්නේ. :)

    ekenma ban
    godak unta oka mn watahala dena giyma un kynne mn mahinda wadiyek kyla
    :dull::dull::growl::growl::(:(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහෙමයි බන්. මම උනත් මහින්දට පලු යන්න බැන්නට වෙලාවකට හිතෙනවා බන් මහින්ද විතරයි මේ රටට දැනෙන්න වැඩක් කරපු නායකයෙක්ට හිටියේ කියලා. අපිට එපා වුනේ පවුල් පාලනය සහ වංචා දූෂණ නිසානේ. නැත්නම් නියම නායකයෙක් මහින්ද කියන්නේ. ඒ වගේ මචන් එක එකාගේ දැක්ම වෙනස් නේ බන්. උන් සමහරවිට හදවතින්ම වෙන්න ඇති එහෙම කඩේ යන්නේ. :)

    මොනවාවුනත් මේකට එකග වෙනවා. මහින්ද නියම නායකයෙක් වෙලා හිටියා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැබන් මල්ලිගේ රස්සාවට නමුත් මු එක කෙලින් කියපන්කො අපිට මොකෝ අපි පිට උන්ද. අනික මු හොදටම දන්නවා වංචා කලේ කොහොමද කියලා. එහෙම වෙලත්. මොකද මු RDA එකේ

    මහින්දගෙ ගැහිලි ගැනද ඔය කියන්නෙ? ඇත්තට මහින්ද හොරෙක්ද? :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙමයි බන්. මම උනත් මහින්දට පලු යන්න බැන්නට වෙලාවකට හිතෙනවා බන් මහින්ද විතරයි මේ රටට දැනෙන්න වැඩක් කරපු නායකයෙක්ට හිටියේ කියලා. අපිට එපා වුනේ පවුල් පාලනය සහ වංචා දූෂණ නිසානේ. නැත්නම් නියම නායකයෙක් මහින්ද කියන්නේ. ඒ වගේ මචන් එක එකාගේ දැක්ම වෙනස් නේ බන්. උන් සමහරවිට හදවතින්ම වෙන්න ඇති එහෙම කඩේ යන්නේ. :)

    මහින්ද ජනාදිපති උනායින් පස්සෙ කරපු සමහර වැඩ හොදයි. එත් එවා හොදයි කියන්න බැරි ත්‍රමට අනිත් නරක වැඩ තියනව