හදවත ගැලවුණු මිනිසා
පුදුම වේදනාවක් දැනෙනවා, අපිත් එක ජිවිතේ සින්දරම කාලය ගතකරපු සුන්දර සරසවි සහයෙක්, නේවාසිකාගාර සගයෙක්, හදවහක් තිබුණු මිනිසෙක් අද පත්වෙලා තියෙන තැන ගැන. පියාගේ පරවේණි දේශපාලනයෙන් කබුරලා තමන්ගේ මල්ලි ලබාගත් "නිකම්මු" රැකියාව වෙනුවෙන් තමන්ගේ හදවත් හලවලා විසිකරපු තත්වයකට වැටීම වෙනුවෙන්. උබ කොතරම් උගත් මිනිහෙක්ද කොච්චර හොද රැකියාවක් කරනවද. ඇයි ඔහොම තත්වයකට වැටුනේ. මොකක්ද මේලෝකේ මිනිස්සුන්ට වෙන්නේ.