හොරකම හොරකමම තමයි, හරි.
හැබයි ඔය ගැනි (විඩියො ක්ලීයර් නෑ ඔතන ගත්ත හාල් පොල් ටිකක් නම්, මම ඔය බඩු ටිකට ගෙවලා (මට යමක් කමක් තියෙන මනුස්සයෙක් නම්), මගෙ කාඩ් එක ගන්නවා. තැනෙ හැටියට තමයි, අහින්සකයි වගෙ නම්. එ ගෑනි එකටෙක කියන්නෙත් නැති නිසා පොඩ්ඩක් ශෙප් කරන්නත් පුලුවන්.