හදහන් නොගැලපීම

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
හදහන් නොගැලපීම

මචන්ලා බඳින්න ඉන්න දෙන්නෙක්ගේ හදහන් නොගැලපීම කියන්නේ මොකක්ද ? බැන්දොත් කාට හරි කරදරයක් වෙන එකද ?
එහෙම නොගල පුනොත් මොනව හරි කරලා ... ඒකට විසදුන්මක් හොයා ගන්න පුලුවන්ද
 

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    giphy.gif
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Godak hethu thiye thiye bn, badala ekata inna baha adahas galapenne na wage ewa wenawa
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අනේ මන්දා බන් ඕවා බොරුමයි කියන්නත් බැහැ අපි ජිවත් වෙන වටපිටාව බලනකොට.
    ඔය ටික දවසක් යනකොට ගෙදර වලි ළමයි කෙස් වගේ ඒවා එන හින්දානේ ඕවා කියන්නේ.
    මටනම් ඕවා 50/50 ගණන් ගන්නේ. හොද තැන් තුන හතරකින් බලපන්.
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    Oya Gon part hitha hitha innepa machan.
    Hari uba kiyapan mata ai urenus neptune pluto wage ape sawragraha mandalema grahayo kendare natte? bou baila bn.
    Mata mage kellath ekka thibba sambandeth nathi una oya kendara magul nisa
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕවා බලල හොද නෑ කියල බැන්දොත් ඉතින් හොදම නෑ තමයි.
    මොකද උබේ හිතේ කොනක තියනව ඔය හොද නෑ කියන කතාව.

    ඒක නිසා හැම වෙලේම නෙගටිව් සයිඩ් එකමයි පේන්නෙ.
    දෙන්නට දෙන්න හොදට තේරුම් අරන් ජීවත් වෙනවනම් ඔය කිසි දෙයක් නෑ බන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,491
    113
    අනේ අම්මපා ඇත්තට උඹලා තාමත් ඔය පුස්කොල කෑලි පස්සේ යනවනේ. කේන්දර, මුදු, වශී බෝල පස්සේ ගිය මහින්ද අතාට වෙච්ච දෙයින්වත් තාම පාඩමක් ඉගෙන ගත්තේ නෑනේ. බඳින්න ඕන නම් බැඳපල්ලා. හරියන්නේ නැත්නම් ඩිවෝස් කරන එකනේ තියෙන්නේ. ඕවා ප්‍රශ්න ද බන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එක්ක.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,491
    113
    විසඳුම තමයි වෙලාව උපන් වෙලාව වෙනස් කරන එක :P

    කොහොමද උපන් වේලාව හොයාගන්නේ? අම්මාගේ බඩින් එළියට ආපු වෙලාවනම් දන්නවා. ඒත් එතකොටත් ඉපිදිලා මාස නවයක් විතර ගිහිල්ලනේ.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අනේ මන්දා බන් ඕවා බොරුමයි කියන්නත් බැහැ අපි ජිවත් වෙන වටපිටාව බලනකොට.
    ඔය ටික දවසක් යනකොට ගෙදර වලි ළමයි කෙස් වගේ ඒවා එන හින්දානේ ඕවා කියන්නේ.
    මටනම් ඕවා 50/50 ගණන් ගන්නේ. හොද තැන් තුන හතරකින් බලපන්.
    Koheda ban owa naththe. Onema pawlka owa thiyenawa loketa penna lassanata hitiyata. Hadahana nogalapena magulak hinda nemei