හදහන් පරික්ෂාව

amilalakmal

Member
Jul 7, 2008
65
4
0
හදහන් පරික්ෂාව

මේ Tread එක ඇතුලේ හදහන් පරික්ෂාව ගැන ලියවුනු ලිපි තියනවාද? හදහනේ ග්‍රහ පිහිටීම අනුව එයට අදාල රාශීන් උච්ච/ ස්වශේත්‍ර/ නීච කියලා බලාගන්නේ කොහොමද? මේ ගැන විස්තර මුකුත් තියනවාද?
 
  • Like
Reactions: craabeysinghe