
උඹගෙ නේද බල්ලා.. බැරි වෙනකොට ගෙදරින් එලවන්න නේද ට්රයි එක..
අපෝ උඹල වගේ මිනිස්සු..
පැටියා;14624199 said:FB එකේ තියනවා එක එක සංවිධාන ඔය බල්ලන්ව බාර අරන් සාත්තු කරන.
එහෙම කෙනෙක්ට විස්තර දෙන්න.
එහෙම නැත්තං කලු තෙල් ටිකක් හොයාගෙන ඕකගෙ ඇඟේ ගාපං.
ඔය කුෂ්ඨෙ හොඳ වෙයි.
commondo ballek wage
ona daekata orotthu denawa
ado ubalagenama balla hodata saatthu karapan ban
මට මේක මතක් වුනා![]()
ado ub amaraine...photo ekakin මිනිස්සු gana kiyanne....sira mage newe pdi athel ekka


මාත් ජෝක් එකට කිව්වෙ..
උඹගෙ නේද බල්ලා.. බැරි වෙනකොට ගෙදරින් එලවන්න නේද ට්රයි එක..
අපෝ උඹල වගේ මිනිස්සු..









