හදාගෙන යන Puzzle Solving ගේම් එක *update*

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113


    ------

    Puzzle එක solve කරන විදිය:

    [1]. බිම තියෙන puzzle pieces උඩ අඩිය තියන්න ඕන හරි Order එකට. එතකොට බිත්ති වල තියන අදාල පිංතූර මතුවෙනවා.

    * Puzzle pieces වලින් දක්වලා තියෙන්නේ ඊජිප්තු දෙවිවරු සහ ඔවුන්ට අදාල Symbols.

    [2]. බිත්ති වල තියෙන ඔක්කොම පින්තූර මතු කරගත්තට පස්සේ, ඒවාට අදාල භාජන (Jars) උස්සන් ඇවිත් අදාල පිත්තූරෙට පහලින් තියන්න ඕන. දෙවිවරුයි ඔවුන්ට අදාල symbols තියෙන භාජනයි ඔක්කොම ගැලපුවාම puzzle එක විසදෙනවා.
    * ආයෙත්, භාජන වල තියන පින්තූර බිත්ති වල ඉන්න දෙවිවරුන්ට අදාල Symbols.
    * "H" එබුවාම දෙවිවරු සහ ඔවුන්ට අදාල Symbols ගැන ඉගියක් පෙන්නනවා. ඒත් වීඩියෝ එකේ ඒක රෙකෝඩ් කරන්න අමතක වුනා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    maru bn. ubala wage free thinking kollo godak aduyi. uba asa deta ube effort and skills use karana aya lankawe godak adui. supiri porak uba.