හදිස්සියකදි ඔබේ දැනුමට

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    patta ah thanks :D BTW clogard witharada puluwan? :nerd: Clogard eke un dannawanun harahata belle wala daagannawa :rofl:


    ඕන ටූත් පේස්ට් එකක් පුලුවන් මම හිතන්නේ.. මමත් හරියටම දන්නෑ.
    සිග්නල් එහෙම පුලුවන්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Okata kumbi wahanneadda bun ? :confused::confused::rofl:

    මචන් ඕකනම් මටත් තියන ප්‍රශ්නයක් මොකද මම කාමරේ ඔය වැඩේ කරලා තියන කොට පොඩ්ඩක් කලු කූබි ටිකක් හිටියා හැබැය් උන්න් ඕවා කනව නම් මම දැක්කේ නෑ.. සමහර විට ක්ලෝගාර්ඩ් වලට එනවද දන්නෑ...
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mama kiyapu widiyatama kala..... ammage honda tokkak kewaaaa... apoi....

    අය්යෝ... :lol::lol:
    වැඩේ ගානට කරන්න තියෙන්නේ...
    බිත්තිය කැඩෙනවට වැඩිය මේ විදිහ හොඳය් කියලා අම්මට ශේප් එකේ කියන්න..