හදිස්සියකදි ඔබේ දැනුමට

lochana.ac2500

Active member
  • Jan 30, 2012
    402
    208
    43
    පෘතුවියේ
    මම බිත්තියෙ PERIODIC TABLE එක අලවන්න ඉන්නෙ...මෙහෙම කලා නම් වැඩේ ගොඩ..:yes::yes:
    thanz 4 share this...|REP +;)

    Valuble thread
    Keep it up..!!!

     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    niyama kramayak! kohomada ban ubata oya idea eka awe :-)

    මෙක මචන් මම තනියෙන් හොයා ගත්ත එකක් නෙමේ..
    මේක මටත් අය්ය කෙනෙක් කියපු එකක්
    මම මේ වැඩේ ක්‍රියත්මක කරලා සාර්තක ප්‍රථිඵල ගත්ත නිසා තමා එලකිරියේ අයටත් කිව්වේ..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    godak kal gihin galawwahamath mokawath wen nada??thanks hodada rep 3+

    අය්යෝ කල් ගියාට කමක් නෑ .. එවෙලෙම ගලනවට වඩා පරක්කු වෙලා ගලවන එක හොඳය්.. මොකද අලවපු ගමන් ගැලෙව්වොත් ටූත් පේස්ට් එකේ තෙත ගතියට බිත්තියත් චුට්ටිත්තක් පොඟලා වගේ තියෙන්නේ.. පරක්කු වෙලා වේලිලා ගලවද්දි බය වෙන්න දෙයක් නෑ..
     

    chuky

    Active member
  • Mar 7, 2011
    348
    54
    28
    ela ela....ada thamai danagaththe..
    Dath madinneth nathi eke toothpaste eken ganna wadak igannuwata thnx honde..
    REP ++