හදිස්සියක්, කවුද ඔන්ලයින්

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මෝටීන් ගහපු කැරපොත්තෙක් පූසා පැනලා කෑවා
    මොකද කරන්නේ දැන් මම මේ මහ රෑ
     
    • Haha
    Reactions: AnuradhaRa

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,225
    12,244
    113
    Ohio, USA
    cat-fall-ground-drop-oof-oop-die-play-dead.gif
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    dan puusata mko ? dose eka podi nisaavlk nathi weyi, kuppamenia tikak denna
    Wenasak na normal widiyata innwa

    ඇයි බලන් හිටියෙ කනකං නැත්තං මේක උබේ පචයක්
    චර චර ගාන සද්දේ ඇහිලා බැලද්දි කනවා කටට අත දාද්දි ගිලලා ඉවරයි
    ------ Post added on Apr 24, 2023 at 2:51 AM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    පූසට වයස කීයද? ඩෝසේජ් එක පොඩි නිසා අවුලක් වෙන එකක් නෑ කියල හිතෙන්නෙ. ගංජ කියල මෝටීන් ගහපු තණකොල පත්තු කරල බොන උන් ඔය යසට ඉන්නෙ
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    පූසට වයස කීයද? ඩෝසේජ් එක පොඩි නිසා අවුලක් වෙන එකක් නෑ කියල හිතෙන්නෙ. ගංජ කියල මෝටීන් ගහපු තණකොල පත්තු කරල බොන උන් ඔය යසට ඉන්නෙ
    ඒක තමා ගූගල් කරලා බැලුවම කියන්නෙ පූසගෙ වෙනසක් නැත්තන් බය වෙන්න දෙයක් නෑ කියලා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පූස නොර්මල් ඉන්නවද? වමනෙ දන්නෙ නැත්නන්, හුස්ම ගන්න කේස් නැත්නන් අවුලක් නැති වෙයි.

    කෑන් එකෙ මොනවද ගහල තියෙන්නෙ බලපන් පොයිසනින් වලදි කරන්න තියෙන්නෙ මොනවද කියල.

    මෝර්ටීන් වගෙ ඒව සැරටම බලපාන්නෙ කෘමීන්ට.

    ක්ශීරපායින්ට පොඩි ඩොස් එකක් අවුලක් නැති වෙයි.