වෙනදා ඕකා කැරපොත්තෙක් ලගින් ගියත් කන් නෑපුසෙක් ඉද්දි මොකටද මෝටින් ගැහුවේ යකෝ.![]()
Wenasak na normal widiyata innwadan puusata mko ? dose eka podi nisaavlk nathi weyi, kuppamenia tikak denna
චර චර ගාන සද්දේ ඇහිලා බැලද්දි කනවා කටට අත දාද්දි ගිලලා ඉවරයිඇයි බලන් හිටියෙ කනකං නැත්තං මේක උබේ පචයක්
ඒක තමා ගූගල් කරලා බැලුවම කියන්නෙ පූසගෙ වෙනසක් නැත්තන් බය වෙන්න දෙයක් නෑ කියලාපූසට වයස කීයද? ඩෝසේජ් එක පොඩි නිසා අවුලක් වෙන එකක් නෑ කියල හිතෙන්නෙ. ගංජ කියල මෝටීන් ගහපු තණකොල පත්තු කරල බොන උන් ඔය යසට ඉන්නෙ
aha gahagena idpan. puluwan nam kuppameniya gahak galawala diyan balannaඒක තමා ගූගල් කරලා බැලුවම කියන්නෙ පූසගෙ වෙනසක් නැත්තන් බය වෙන්න දෙයක් නෑ කියලා
එහෙනම් මෝටීන් නොගහපු එකෙක්Wenasak na normal widiyata innwa
චර චර ගාන සද්දේ ඇහිලා බැලද්දි කනවා කටට අත දාද්දි ගිලලා ඉවරයි
------ Post added on Apr 24, 2023 at 2:51 AM
ඌ හිතන්න ඇති කෑම එකට සොස් දැම්ම කියල.වෙනදා ඕකා කැරපොත්තෙක් ලගින් ගියත් කන් නෑ
අද අරෑවම කෑවනේ