හදිස්සියක්-ICU Beds

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    NOT. THE. FUCKING. PLACE.

    Edit:

    Lh15Ref.png

    trying to pull off boss’s ass licking stunts here and now whining like a bitch after being failed and exposed 😂.
    And one day when you are in trouble, you expect people to treat you differently? Good luck with your life man. 😂

    Be a human to be treated like a human.

    And this guy thinks others should be worried when he adds people to his ignore list. Something seriously wrong with his head.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    මචන්ලා .අපේ තාත්තා ඉයේ හවස KDU එකට ගෙනාව.දන් තරමක් හොද මට්ටමක ඉන්නවා..හමෝටම reply කරන්න time එකක් නහ්..ICU ගොඩක් ඉයේ release වෙලා තිබ්බා..ඕන කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දාන්න.මම infonation දෙන්නම්.doctorsla army එකත් එක්ක front line ඉන්න සෙට් එකට මේ mission එක දන් හෙම්බත් මට්ටමකට අවිත් ඉන්නෙ..මේක පුපුරල ගියොත් අපි හමොටම බොහොම ඉක්මනට ඉන්දියාව වගෙ වෙන්න පුලුවන්..army එක ඉල්ලන්නෙ මේ මාසෙ විතරක් අදගෙන යන්න support කරන්න කියලා..ඉතුරු ටික එයාල බලා ගන්නම් කියලා..මම කලින් කිව්වා වගෙ අපි mask 5k දාල හරි පරිස්සම් වෙමු..කාට හරි උවමනවක් තියනවනම් කොරොනා හදුන කෙනෙක්ට hospital හරි icu beds හොයන්න හරි මම උදව් කරන්නම්..මට pm එකක් දාන්න

    ප:ලි-අපේ අම්ම නන්ගි මාමා එක්ක 5 දෙනෙක්ට හදුනා..bt තාත්තා අරෙන්න අනිත් හමෝම ගෙදර ඉදන් බෙහෙත් ගත්තෙ..අනිත් හමොටම දන් හොදයි..
    කොරොනා ට්ගියනවා කියල හමොම hospital වල නිරෝදානය වෙන්න අවශ්‍ය නහ්
    හොයලා බලපු.msg කරපු.උදව් කරපු.හමොටම ගොඩක් පින්..ජය වේවා
    Thanks machan update ekata. Poddak monada dunna treatments ehema kiyalath dapan wela thiyena welawaka. Hamotama wadagath wei. Pawule hamotama ikman suwaya prarthana karanawa.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මචන්ලා .අපේ තාත්තා ඉයේ හවස KDU එකට ගෙනාව.දන් තරමක් හොද මට්ටමක ඉන්නවා..හමෝටම reply කරන්න time එකක් නහ්..ICU ගොඩක් ඉයේ release වෙලා තිබ්බා..ඕන කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දාන්න.මම infonation දෙන්නම්.doctorsla army එකත් එක්ක front line ඉන්න සෙට් එකට මේ mission එක දන් හෙම්බත් මට්ටමකට අවිත් ඉන්නෙ..මේක පුපුරල ගියොත් අපි හමොටම බොහොම ඉක්මනට ඉන්දියාව වගෙ වෙන්න පුලුවන්..army එක ඉල්ලන්නෙ මේ මාසෙ විතරක් අදගෙන යන්න support කරන්න කියලා..ඉතුරු ටික එයාල බලා ගන්නම් කියලා..මම කලින් කිව්වා වගෙ අපි mask 5k දාල හරි පරිස්සම් වෙමු..කාට හරි උවමනවක් තියනවනම් කොරොනා හදුන කෙනෙක්ට hospital හරි icu beds හොයන්න හරි මම උදව් කරන්නම්..මට pm එකක් දාන්න

    ප:ලි-අපේ අම්ම නන්ගි මාමා එක්ක 5 දෙනෙක්ට හදුනා..bt තාත්තා අරෙන්න අනිත් හමෝම ගෙදර ඉදන් බෙහෙත් ගත්තෙ..අනිත් හමොටම දන් හොදයි..
    කොරොනා ට්ගියනවා කියල හමොම hospital වල නිරෝදානය වෙන්න අවශ්‍ය නහ්
    හොයලා බලපු.msg කරපු.උදව් කරපු.හමොටම ගොඩක් පින්..ජය වේවා
    මේකේ ත්‍රෙඩ් එකේ පලවෙනි පිටුවේ දාපන්. උදව් අරං ත්‍රෙඩ් එක එඩිට් කරලා, අගක් මුලක් නැතුව මාරු වෙන්නේ නැතිව.
     
    • Like
    Reactions: windows_ubuntu

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    මචන්ලා .අපේ තාත්තා ඉයේ හවස KDU එකට ගෙනාව.දන් තරමක් හොද මට්ටමක ඉන්නවා..හමෝටම reply කරන්න time එකක් නහ්..ICU ගොඩක් ඉයේ release වෙලා තිබ්බා..ඕන කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දාන්න.මම infonation දෙන්නම්.doctorsla army එකත් එක්ක front line ඉන්න සෙට් එකට මේ mission එක දන් හෙම්බත් මට්ටමකට අවිත් ඉන්නෙ..මේක පුපුරල ගියොත් අපි හමොටම බොහොම ඉක්මනට ඉන්දියාව වගෙ වෙන්න පුලුවන්..army එක ඉල්ලන්නෙ මේ මාසෙ විතරක් අදගෙන යන්න support කරන්න කියලා..ඉතුරු ටික එයාල බලා ගන්නම් කියලා..මම කලින් කිව්වා වගෙ අපි mask 5k දාල හරි පරිස්සම් වෙමු..කාට හරි උවමනවක් තියනවනම් කොරොනා හදුන කෙනෙක්ට hospital හරි icu beds හොයන්න හරි මම උදව් කරන්නම්..මට pm එකක් දාන්න

    ප:ලි-අපේ අම්ම නන්ගි මාමා එක්ක 5 දෙනෙක්ට හදුනා..bt තාත්තා අරෙන්න අනිත් හමෝම ගෙදර ඉදන් බෙහෙත් ගත්තෙ..අනිත් හමොටම දන් හොදයි..
    කොරොනා ට්ගියනවා කියල හමොම hospital වල නිරෝදානය වෙන්න අවශ්‍ය නහ්
    හොයලා බලපු.msg කරපු.උදව් කරපු.හමොටම ගොඩක් පින්..ජය වේවා
    machan thkz danagaththa eka hodai machan
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Tikak bsy..comment වල තියන ඒවට ටිකක් free උනාම උත්තර දෙන්නම් හොදේ🙏👍
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Tikak bsy..comment වල තියන ඒවට ටිකක් free උනාම උත්තර දෙන්නම් හොදේ🙏👍
    නිවන් සැප අත්වේවා . (උදව් අරං මාරු වෙන උන්ට හොදේ. අදාල නැති උන් තොප්පි ගැනීමෙන් වලකින්න.)
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නිවන් සැප අත්වේවා . (උදව් අරං මාරු වෙන උන්ට හොදේ. අදාල නැති උන් තොප්පි ගැනීමෙන් වලකින්න.)
    එළ මචන්..ගිය දවස් පහටම paya 5k වත්..නිදාගෙන නහ්..දන් මේ kdu එකේ ඉදල නුවර යන ගමන් ඉන්නෙ..ආයෙ හෙට උදේ එන්න ඕන..ජය වේවා🙏
     
    • Like
    Reactions: slash4u

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එළ මචන්..ගිය දවස් පහටම paya 5k වත්..නිදාගෙන නහ්..දන් මේ kdu එකේ ඉදල නුවර යන ගමන් ඉන්නෙ..ආයෙ හෙට උදේ එන්න ඕන..ජය වේවා🙏
    (උදව් අරං මාරු වෙන උන්ට හොදේ. අදාල නැති උන් තොප්පි ගැනීමෙන් වලකින්න.)