හදිස්සියක්-ICU Beds

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මම දන්න ආයුර්වේද වෙද නෝනා කෙනෙක් ළඟ ICU Beds වගයක් තිබුණා..මම දැන් මැසේජ් එකක් දැම්මා..ගන්න පුළුවන් උනොත් මම කියන්නම් මචං..දෙමාපියන්ට ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හම්බන්තොට මහ රෝහලේ දවස් 05කට කලින් එකක් තිබුනා..හොයද්දි ලංකාවේම එතන විතරයි තිබුනේ...හොයලා බලන්න
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    @erozan බලපන් මේවත් බොරැ කියලනෙ තෝ කියන්නෙ. දනුක මචන් පේනවා නේද තත්වෙ බයානක කම දැන් තියෙන. දේශපාලනේ වැඩක් නෑ. රටේම සෞක්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ. මේ වගේ මරි මෝල් තීන්දු නිසා දුක් වින්දින්නෙ අහින්සක මිනිස්සු. ප්‍රාර්ථනා කරනවා අම්මා තාත්තට ඉක්මනින් හොද වෙන්න කියලා මොන තරම් ප්‍රතිවිරුද්ධ දේශපාලන මත තිබ්බත්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    පොඩ්ඩක් කලබල ගතිය අඩු උනාම දාන්න රෝග ලක්ශන ආපු විදිය පටන් ගැන්මේ සිට සහ සිද්ද උන ක්‍රමවේදය අපිටට දැනුවත් වෙලා පරිස්සම් වෙන්න.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    රටේ මෙච්චර සීරියස් කේස් තියෙද්දිත් ඇයි මේ හු...න්නලා මේක ලොක්ඩවුන් කරන්නැත්තේ.