ICU Beds 50 wage ethi. It has a big waiting list.මචන් KDU එකේ Intensive Care Unit එකක් අලුතෙන් දැම්මා.
ICU Bedsකොච්චර තියෙනවද කියලා නම් දන්නේ නෑ.
Call එකක් දීලා බලන්න. 0112 044 555
Ow danatama overloaded neda. Hemas ekata ehema maru karannath ba.Pulse oximeter. Ekak hoyaganin
ICU Beds 50 wage ethi. It has a big waiting list.
------ Post added on May 5, 2021 at 4:04 PM
That's great news, bro! Wishing a speedy recovery!බෙඩ් එකක් හම්බ උනා මචන්ලා..උදව් කරපු හැමෝටම.thanks
Private අය කොවිඩ් අයව ගන්නවද දන්නේ නෑ? ඒත් ට්‍රයි කරලා බලන්න.
වත්තලට යන්න පුළුවන් නම් ආපිකෝ එක ඉස්සරහ හේමාස් හොස්පිටල් තියෙනවා.
කෝල් කරලා බලන්න කෝල් එක ගත්ත ගමන්ම කොවිඩ් පොසිටිව් කියන්න එපා.
0117 888 888