හදිස්සි ගින්නකදී

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හදිස්සි ගින්නකදී

    12141528_10154081975191840_1029059072712414723_n.jpg

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොගේ නම චාමර නෙමෙයි.. මේකෙ ඉන්න උන් දන්නවා ඇත්ත නම.. පිංතූරත් තියෙනවා.. තෝ දන්නෑ ඒක..:lol: බයවෙලා හිටපං ඈ..:dull:

    මම දන්නවා උඹේ බොස්ගේ දුවගේ facebook account එක. :P
     
    • Like
    Reactions: crazybuddy

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තොගේ නම චාමර නෙමෙයි.. මේකෙ ඉන්න උන් දන්නවා ඇත්ත නම.. පිංතූරත් තියෙනවා.. තෝ දන්නෑ ඒක..:lol: බයවෙලා හිටපං ඈ..:dull:

    :lol::lol:Giya sare jesa waha bonna gihin yaanathan bera gaththe mama..me sare belle wala dagaththoth onna mama ehema na..:frown::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දන්නවා උඹේ බොස්ගේ දුවගේ facebook account එක. :P
    හාකෝ.. හොයාගෙන දාපං..:lol:

    :lol::lol:Giya sare jesa waha bonna gihin yaanathan bera gaththe mama..me sare belle wala dagaththoth onna mama ehema na..:frown::P
    ආ.. ඒ සීන් එක මට මතකයි..:lol:

    ඇයි අක්කට මතක නැද්ද ඊටත් කලින් එකෙක් ජෙසාව එක්ස්පෝස් කලා කියල ත්‍රේඩ් එකක් දැම්මා.. බැලින් නම් ඌ මොඩ්ලිං කරන පොඩි එකෙක්.. මං ඒත් බැලුවා හද්ද නාකියෙක් කොහොමද මෙච්චර පොඩි කොල්ලෙක් උනේ කියලා.. :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol:Giya sare jesa waha bonna gihin yaanathan bera gaththe mama..me sare belle wala dagaththoth onna mama ehema na..:frown::P

    සමාජයක් තුල හොඳින් ඉන්න මිත්‍රයන් සතුරන් කරන්න කුමන්ත්‍රණ කරන අයට අවසානයේ කිසිදු මිත්‍රයෙක් නැතිව තනි වෙලා අසරණ වෙන්න සිද්ද වෙනවා. :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හාකෝ.. හොයාගෙන දාපං..:lol:

    ආ.. ඒ සීන් එක මට මතකයි..:lol:

    ඇයි අක්කට මතක නැද්ද ඊටත් කලින් එකෙක් ජෙසාව එක්ස්පෝස් කලා කියල ත්‍රේඩ් එකක් දැම්මා.. බැලින් නම් ඌ මොඩ්ලිං කරන පොඩි එකෙක්.. මං ඒත් බැලුවා හද්ද නාකියෙක් කොහොමද මෙච්චර පොඩි කොල්ලෙක් උනේ කියලා.. :(

    :lol::lol:Mathakai mathakai..:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සමාජයක් තුල හොඳින් ඉන්න මිත්‍රයන් සතුරන් කරන්න කුමන්ත්‍රණ කරන අයට අවසානයේ කිසිදු මිත්‍රයෙක් නැතිව තනි වෙලා අසරණ වෙන්න සිද්ද වෙනවා. :yes:

    Samawenna kiyala thread dala yannath wenawa..:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමාජයක් තුල හොඳින් ඉන්න මිත්‍රයන් සතුරන් කරන්න කුමන්ත්‍රණ කරන අයට අවසානයේ කිසිදු මිත්‍රයෙක් නැතිව තනි වෙලා අසරණ වෙන්න සිද්ද වෙනවා. :yes:
    වහලක හිලක් එලියේ සිට කිව හැකිද
    පුස් පොල් ගෙඩිය ලෙල්ලෙන් දැක ගත හැකිද
    සද්දෙන් වෙඩිල්ලේ පුස් බව කිව හැකිද
    මූණෙන් බලා ජේසන් ගැන කිව හැකිද
    :(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ මම දාන thread එක ගැන කතා කොරපියව්. හැමදාම මම මොකක් හරි දැම්මොත් ඒකෙ කතා වෙන්නේ මම දාපු එකට කිසිම අදාලත්වයක් නැති දේවල් ගැන. :sad:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වහලක හිලක් එලියේ සිට කිව හැකිද
    පුස් පොල් ගෙඩිය ලෙල්ලෙන් දැක ගත හැකිද
    සද්දෙන් වෙඩිල්ලේ පුස් බව කිව හැකිද
    මූණෙන් බලා ජේසන් ගැන කිව හැකිද
    :(:(

    :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මම දාන thread එක ගැන කතා කොරපියව්. හැමදාම මම මොකක් හරි දැම්මොත් ඒකෙ කතා වෙන්නේ මම දාපු එකට කිසිම අදාලත්වයක් නැති දේවල් ගැන. :sad:
    තෝ දාන ත්‍රේඩ් වල හැටි තමා ඉතිං.. නැත්තං පෙර ආත්මෙ කරපු පවක්..:( පැය දෙක තුනක් අරගෙන හොඳ ත්‍රේඩ් එකක් දාහන්කො.. පිංතූරයක් උස්සලා දානවා කොහෙන් හරි..:angry:

    :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අදාලව කතාකරපන්™
    සවානා සමග කරි චිකන්™
    එකක් ගත්තම දෙකක් නොමිලෙහ් සොස්™
    වහලේ උඩින් හෙලිකොප්ටර් ™
    2.30 හුක්කි හු.... ™ :lol: