රාජ්‍ය සේවයේ හදිස්සි වැටලීම් අවශ්‍යයි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,348
    32,073
    113
    ආණ්ඩුව විසින්,
    රාජ්‍ය සේවයේ දූෂණ/වංචා හසුකර ගැනීමට නම් හදිස්සි වැටලීම් අවශ්‍යයි...
    මන්ද දූෂිත නිලධාරීන් සැලසුම් ගතව එකී දූෂණ/වංචා වල නිරතවීමයි,
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    ආණ්ඩුව විසින්,
    රාජ්‍ය සේවයේ දූෂණ/වංචා හසුකර ගැනීමට නම් හදිස්සි වැටලීම් අවශ්‍යයි...
    මන්ද දූෂිත නිලධාරීන් සැලසුම් ගතව එකී දූෂණ/වංචා වල නිරතවීමයි,
    අරහේ බෙහෙත්, ලුනු, නම්බර් ප්ලේට් නෑ. මූ මෙහෙ හුත්තක් කියනව 🤭 🤭
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,546
    16,345
    113
    වෙන අාණ්ඩුවක් තිබ්බනම් ඒ අාණ්ඩුව තමා පලි..දැන් මාලිමා ජෙපි අාණ්ඩුවක් නිසා රජයේ සේවයේ...අනේ ජෙපෝ..විහිළුවක් වෙන්න ඵපා යකෝ ඔහොම...😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,115
    113
    දෙහිවල
    දැන් බයියෝ ටික මේකට එන්නෙ නෑ.
    RMV එකට පැනලා පටන්ගත්ත කතාවෙ ඉලග එපිය උන් දන්නවා 😄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,522
    113
    රිලවුන්ට දුපතක් දෙන්නම් කිව්වා.... කෝ බං රිලා සංගනනේ ප්‍රතිපල
    මිනිස්සු රවට්ටලා මදි වෙලා අන්තිමට උන්වත් රැවැට්ටුවා දූපතක් දෙන්නන් කියලා.