හදිස්සි ගින්නකදී

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදාලව කතාකරපන්™
    සවානා සමග කරි චිකන්™
    එකක් ගත්තම දෙකක් නොමිලෙහ් සොස්™
    වහලේ උඩින් හෙලිකොප්ටර් ™
    2.30 හුක්කි හු.... ™ :lol:
    ආතල් එකක් ගන්ඩත් ඕන
    මුවා වෙලා ඉන්ඩත් ඕන..
    :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අදාලව කතාකරපන්™
    සවානා සමග කරි චිකන්™
    එකක් ගත්තම දෙකක් නොමිලෙහ් සොස්™
    වහලේ උඩින් හෙලිකොප්ටර් ™
    2.30 හුක්කි හු.... ™ :lol:

    :rofl::rofl:Anith ayatath balanna bump ekak danna.™
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    946318_498745903539170_85969104_n.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl::rofl:

    Jesa Thread ekak dammoth naananawa..:(

    දැන් මේකේ මම කොතනද නාල තියෙන්නේ? නාල තියෙන්නේ මේක තේරුම් ගන්න බැරි අක්කි ප්‍රමුඛ ලිං කපන්නන්ගේ සංගමය:lol::lol::lol:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් මේකේ මම කොතනද නාල තියෙන්නේ? නාල තියෙන්නේ මේක තේරුම් ගන්න බැරි අක්කි ප්‍රමුඛ ලිං කපන්නන්ගේ සංගමය:lol::lol::lol:


    මම මේක දැම්ම විතරයි කට්ටිය ටික කොහෙන් ගියාද කියලා නෑ... :lol::lol::lol:
    ඇද්ද අහගත්තා?
    :lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අශ්මි ප්‍රමුඛ ලිං කපන්නන්ගේ සංගමය ලින් පතුලේ ඉඳන් කුරු කුරු ගානවා ඇහෙනවා ලාවට වගේ. :lol::lol:
     

    blue_in_rio

    Well-known member
  • වහලක හිලක් එලියේ සිට කිව හැකිද
    පුස් පොල් ගෙඩිය ලෙල්ලෙන් දැක ගත හැකිද
    සද්දෙන් වෙඩිල්ලේ පුස් බව කිව හැකිද
    මූණෙන් බලා ජේසන් ගැන කිව හැකිද
    :(:(

    බම්ප් කරන්න එපා මචන් :(:(
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    හාකෝ.. හොයාගෙන දාපං..:lol:


    ආ.. ඒ සීන් එක මට මතකයි..:lol:

    ඇයි අක්කට මතක නැද්ද ඊටත් කලින් එකෙක් ජෙසාව එක්ස්පෝස් කලා කියල ත්‍රේඩ් එකක් දැම්මා.. බැලින් නම් ඌ මොඩ්ලිං කරන පොඩි එකෙක්.. මං ඒත් බැලුවා හද්ද නාකියෙක් කොහොමද මෙච්චර පොඩි කොල්ලෙක් උනේ කියලා.. :(

    :lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තේරුනා වගේ ඉන්න ඕනෙ :dull: :dull:
    අනෙහ් යකෝ ගින්නකදි සොර්ස්කොඩ් එක ජිට් ක්ලවුඩ් අප් කරලාහ් පලයන් කියලාහ් තියෙන්නෙහ් :rofl: