හාර්ට් ඇටැක් එකකදි ඇස්පිරින් 300මි.ගැ. හපලා කන එකෙන් සුවවිමේ සම්භාවිතාව වැඩිවෙන්නවා.
එත් එහෙම කරන්න හොද ඇස්පිරින් ඇලර්ජි එකක් නැත්න්නම් විතරයි .
ඊට අමතරව හාර්ට් ඇටැක් න්න්න්නොවන පපුවේ කැක්කුම එන සමහර අවස්ථාවලදි ඇස්ප්‍රීන් ගැනීම හානිකර වෙන්න පුලුවන්න්. හොදම දේ තමන්ට තියෙන අසන්නිප ගැන්න දැන්නුමක් තියෙන්න තමන්ගේ වෛද්‍යවරයාගෙන් මේ පිලිබදව උපදෙස් ගන එක.