හදිසියකදී දුම්රියක් නවත්වන රේල් වෙඩි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,532
    113
    Mother Earth
    Mcn meka wada karanne kohomada ?
    Kohomada Stop karanne ?

    ඉඳකින් මුන් වගේ ගොන්නු. මේක හයි කරන්න ඕන කෝච්චි රේල් පාර අබලන් වූ ස්ථානයට කෝච්චිය එන දිශාවට අනුව මීටර ගාණකින් මෙහා. මේක කෝච්චියෙ රෝද වලට අහු වුණාම පුපුරණවා. එන්ජින් ක්‍රියාකරු ඒ සමගම වහා තිරිංග යෙදිය යුතුයි. හැබැයි ඉතින් එන්ජින් ක්‍රියාකරු සහයක නියමුවට පුකේ ඇර ඇර ගියොත් නම් නවත්තනව බොරු. ඇයි උන් ඉතින් වෙන සිහියකනේ ඉන්නෙ.:nerd:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,532
    113
    Mother Earth
    220px-Z%C3%BCndpl%C3%A4ttchen1.jpg


    මෙයින් එකක් තියල හරියන්නෙ නැද්ද ? :confused: