හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕනම සුපර් මාර්කට් එකක තියනව බන්.. කිලීන් කැතැක් නැතිව යන්න පුලුවන්

    කොල්ලු පිටිය ලිබටි ආර්කේඩ් එකේ පලවෙනි තට්ටුවට ලිෆ්ට් එකේ යන්න එතනින් දකුනට හැරෙන්න සුපිරි ටොලිලට් එකක් තියන්ව

    නවලෝක හොස්පිටල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියන්ව
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    ගෝල් ෆේස් ආවොත් යන්න හොටෙල් ගලධාරි.. ඇතුලට යන්න අව්ලක් නෑ...සතයක් වත් යන්නෑ....නැත්තන් මුහුදෙ රී# පු# හෝදාගන්නත් පුලුවන්..( පු# තුවාල තියෙනවනම් ටිකක් අමාරුයි..)
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මේකට වෙනම ගැසට් නිවේදනයක් ගෙන්න ඕනේ බන් රජයෙන් , බොක පිලිබඳ කමිටුවක් පත් කරලා , විෂය බාර කක්කි ඇමති කෙනෙකුත් පත් කරා නම් හරි. :yes: එහෙම උනොත් බෙටි වලටත් tax එකක් ගහන්න පුළුවන් නේ :love:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Keels Super wala නම් අනිවා තියෙනවා පිටිපස්සේ පැත්තේ ටොයිලට්. ඒවා Stuff එකේ උන්ට තීන්නේ. ඒ උනාට කිසි අවුලක් නෑ දන්නවා වගේ ගිහින් වැඩේ කොරලා එන්න තීන්නේ. Food city වල නම් නෑ එළියේ. සමහරක් ඒවායේ ඇතුලේ තියෙනවා Stuff එකේ එකෙකුට සීන් එක කිව්වම උ එක්කගෙන යයි ගානට. මම මේ කියන්නේ මම අවු 1.5 ක් හිටියා Sales Rep වෙලා. Rep වැඩේ කඑන උන් දන්නවා ඇතිනේ ඉතිම් බොකක් සෙට් උනාම.....
    :yes::yes::yes::yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම නම් යුනිෆෝම් පිට හිටියොත් ඕනම කඩේක, ඕනම තැනකට අහලා යනවා
    යුනිෆෝම් නැතුව හිටියොත් නම් ෆුඩ්සිටි, ආෆිකෝ, රෙස්ටුරන්ට් වලට යනවා ;)
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගෝල් ෆේස් ආවොත් යන්න හොටෙල් ගලධාරි.. ඇතුලට යන්න අව්ලක් නෑ...සතයක් වත් යන්නෑ....නැත්තන් මුහුදෙ රී# පු# හෝදාගන්නත් පුලුවන්..( පු# තුවාල තියෙනවනම් ටිකක් අමාරුයි..)

    අපි කරන්නේම ඕක තමා. හැබැයි බොක දාන්න නෙවෙයි. වාහනේ පාක් කරන්න.

    ගලධාරි එකේ වාහනේ පාක් කරලා හොටෙල් එකට ආවා වගේ ඇතුලට ගිහින් චූ පාරක් දාල අනික් පැත්තෙන් එලියට ඇවිත් ත්‍රී වීල් එහෙක නැගල යනවා. අපේ වැඩ ටික කරගෙන ආපහු ඇතුලට ගිහින් චූ පාරක් දාල පාක් එකට ගිහිං වාහනේ අරන් යනවා. :D මේකේ ගලධාරි උන් ඉන්නවද දන්නෙත් නැහැ.:baffled:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කොටුව කිට්ටුව බොකක් සෙට් උනොත් ප්ලැට්ෆෝම් ටිකට් අරං කෝක්චියකට නැග්ගොත් කෝච්චි වලත් ටොයිලට් තිබෙ

    දාර බෝකක් සෙට් වෙලා පුත්තලම් කෝච්චියට නැගල බොක දාල කොටුවෙන් නැගපු එකා පුත්තලමෙන් බැස්සොත් කොහොමද. (මම කෝච්චි ගැන නම් දන්නේම නැත. පුත්තලමට කෝච්චියක් තියෙනවා යන්තම් වගේ මතකයි, ඒකයි එහෙම කිවුවේ)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    රාජගිරියේදී එහෙම බෝකක් සෙට් වුනොත් රාජගිරිය හන්දියේ තියෙන plaza එකේ 3 වෙනි තට්ටුවේද කොහෙද තියෙනව එකක් . අවුලක්ම නැ . සමහර වෙලාවට පිරිසිදුයි , එක දවසක්නම් චෝර වෙලා තිබ්බ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,185
    113
    Ohio, USA
    Kohomada App Ekak Haduwanam..
    A App eka..
    Hama City Ekakma Daala Directory ekak,
    Current Location eke indala 500 MTRs range eke Thiyena Toilet eka..
    Users images Upload karana Review Karana System ekak..
    Google Map eke Bala ganna Puluwan Customize karapu Map ekak.
    Useage eka anuwa user wa ranking karana system ekak.