හදිසියේ මහ මැතිවරණයක් ආවොත් ඔබේ කතිරය

හදිසි මහ මැතිවරණයකදී ⁣ඔබේ කතිරය

  • මාලිමාව

    Votes: 95 76.6%
  • වෙනත්

    Votes: 29 23.4%

  • Total voters
    124

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,265
    34,902
    113
    උඹලා කාට කඩේ ගියත් හිත ඇතුලෙන් දන්නවා ඇත්තටම කඳවුරු 2යි තියෙන්නේ කියලා
     
    Last edited:

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ගමේ උන් ටික කතාවෙලා බොරුවට රනිල්ට කියලා. මෝඩ අලියො ටික රවට්ටලා ගමේ පාරවල් ටික එහෙම කාපට් කරගත්තා කලින්ම. වෙන එකෙක්ට දෙන්නෙ හැබැයි.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,037
    14,419
    113
    වැලිවේරිය
    battaramulle silarathana thero forever
    tree tractor GIF
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    රනිල්ට දෙමු නේද..මේකෙ ගොඩක් උන් කැමතියිනේ..😑
     
    • Love
    Reactions: ruchira55

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,162
    13,849
    113
    පෘථිවිය
    මේ වෙලාවේ හැටියට දිනවන්න ඕන රනිල් තමයි

    රටක් කරන හැටි ගැන මෙලෝ හසරක් දන්නේ නැති, රැලි, කැරලි කරන්න දන්න එවුන් මේ වෙලාවේ ගෙනත් ගු ගාගන්න ඕන නැහැ
    ගෝට හන්ද ගොඩක් අයට කක්ක ගිහින් ඉන්නේ

    තව කක්ක පැකට් ඕන නැහැ
    සරලවම කිවුවොත් ඔච්චරයි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රනිල්, සජිත්, රාජපක්ෂලා, දිලිත්, ධම්මික සියලු වාද භේද අමතක කරලා මාලිමාව ආවොත් හොරකම් කරපුවා රාජසන්තක වෙයි, හිරේ යන්න වෙයි කියන සැකයට (විශ්වාසයට නෙමෙයි සැකයට ) එකට එකතු වෙනවා.
     
    • Like
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ වෙලාවේ හැටියට දිනවන්න ඕන රනිල් තමයි

    රටක් කරන හැටි ගැන මෙලෝ හසරක් දන්නේ නැති, රැලි, කැරලි කරන්න දන්න එවුන් මේ වෙලාවේ ගෙනත් ගු ගාගන්න ඕන නැහැ
    ගෝට හන්ද ගොඩක් අයට කක්ක ගිහින් ඉන්නේ

    තව කක්ක පැකට් ඕන නැහැ
    සරලවම කිවුවොත් ඔච්චරයි

    hV1rLZG.jpeg



    දීලා අැරගමු..✌️
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මයින තමයි අපිව රනිල්ගෙනුයි ජෙප්පන්ගේනුයි බේරගන්න ඉන්න එකම නායකයා. මයිනා කියන කෙනෙකුට තමයි දෙන්නෙ.

    cow idgaf GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    රනිල්ගෙ යටතෙ තියෙන පක්ශෙක අපේක්ෂකයෙකුට

    වෙනත් කියල තියෙන්නෙ එ්ක තමයි 😹😹

    පෝට්ටු බයියො හිරිකොතට වැද්ද ගත්ත විතරයි උබලත් උන් වගේ වෙලානෙ 🙈
     
    Last edited: