හදිසියේ මහ මැතිවරණයක් ආවොත් ඔබේ කතිරය

හදිසි මහ මැතිවරණයකදී ⁣ඔබේ කතිරය

  • මාලිමාව

    Votes: 95 76.6%
  • වෙනත්

    Votes: 29 23.4%

  • Total voters
    124

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    කාට දුන්නත් මෝඩ ජෙප්පො කියන විදියට චන්දෙ දීලා රට විනාස කරන්නේ නැහැ :lol:

    IjMYGmU.jpeg

    pBLl6pI.jpeg
     
    • Haha
    Reactions: EVC

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,894
    113
    කාට දුන්නත් මෝඩ ජෙප්පො කියන විදියට චන්දෙ දීලා රට විනාස කරන්නේ නැහැ :lol:

    IjMYGmU.jpeg

    pBLl6pI.jpeg
    නාකි මයිනාගෙන් ඒ වෙලාවේ ගන්න තිබුණු වැඩේ ගත්තා. එච්චරයි. මයිනා හොරා උනාට පස්සේ ගොටු අල්ලන්න ගියේ නෑනේ පොනිලා වගේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,993
    21,207
    113
    කාට දුන්නත් මෝඩ ජෙප්පො කියන විදියට චන්දෙ දීලා රට විනාස කරන්නේ නැහැ :lol:

    IjMYGmU.jpeg

    pBLl6pI.jpeg
    මෙය කියවා අතින් අත යවන්න

    :lol: :lol:


    338362017-556204353015320-5202646611011895234-n.jpg

     
    • Haha
    Reactions: monson

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    කාට දුන්නත් මෝඩ ජෙප්පො කියන විදියට චන්දෙ දීලා රට විනාස කරන්නේ නැහැ :lol:

    IjMYGmU.jpeg

    pBLl6pI.jpeg


    මයිනයි පෝට්ටුවයි උස්සන් ඇවිත් ජනාධිපති පුටුවෙ තියපු පණ නැති ගොං පොනිලට පුක දෙන්නා දෙන ටෝක බලපන්කො 🤣🤣🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    වෙනත් කියල තියෙන්නෙ එ්ක තමයි 😹😹

    පෝට්ටු බයියො හිරිකොතට වැද්ද ගත්ත විතරයි උබලත් උන් වගේ වෙලානෙ 🙈
    පොහොට්ටුවො කටට ගන්නව නම් අපිත් ඔළුව අතගානවා මහත්තයො
     
    • Haha
    Reactions: shenat