හදිසියේ_දලදාව_මතක්වී

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    දැක්කද මිනිස්සු අඩ අඩ ජනාධිපතිතුමා වට කරගත්තා. කීවා නේද වෙනදනන් ඔිවා ප්ලෑන් කරලා කරන්නේ කියලා. උඹලගේ රනිලා ගාවට මිනිස්සු එනවද ඔහොම

    මනුස්සයන්ගේ පිනට වෛර කරන්න එපා. පින් පවි අනුව තමා අපිට හැමදේම ලැබෙන්නේ.

    බුද්ධාගමට අනුව අනුන්ට ඊර්ෂ්‍ය කරන එක නතර කරපල්ලා. සිංහලයා කියන්නේ නැති වෙන ජාතියක් නිසා ජාතිය ගැන හිතපල්ලා. දේශපාලකයා කියන බඩගෝස්තර වාදීන් පස්සේ යන්නේ නැතුව

    3 පාරක් ඉන්ඩ පින නෑති නිසා තමා යන්ඩ උනෙ, මිනිස්සු රජ වෙනවා බලු වෙනවා එක තමා ලොක ධර්මතාව කාලෙ ඉවර උනාම කාටකාටත් අතෑරලා යන්ඩ වෙනවා
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දැක්කද මිනිස්සු අඩ අඩ ජනාධිපතිතුමා වට කරගත්තා. කීවා නේද වෙනදනන් ඔිවා ප්ලෑන් කරලා කරන්නේ කියලා. උඹලගේ රනිලා ගාවට මිනිස්සු එනවද ඔහොම

    මනුස්සයන්ගේ පිනට වෛර කරන්න එපා. පින් පවි අනුව තමා අපිට හැමදේම ලැබෙන්නේ.

    බුද්ධාගමට අනුව අනුන්ට ඊර්ෂ්‍ය කරන එක නතර කරපල්ලා. සිංහලයා කියන්නේ නැති වෙන ජාතියක් නිසා ජාතිය ගැන හිතපල්ලා. දේශපාලකයා කියන බඩගෝස්තර වාදීන් පස්සේ යන්නේ නැතුව

    :rofl::rofl::rofl:

    සුළු පිරිසක් වටවෙලා ඇඩුවට වැඩක් නැහැ ලංකාවේ බහුතරයක් මහින්දව එපා කියලා පැන්නුවා කියලා දන්නේ නැද්ද
    කොහොමත් ඕකත් බයියාගේ සංදර්ශනයක් වෙන්න බැරි නැහැ