හදිසි ජනාධිපතිවරණයක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලබන වසර මුල් දිනවල හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කර සිටින බව වාර්තා වෙයි.

    ඉකුත් සඳුදා දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ආණ්ඩුවේ පක්ෂ නායකයන් හා පොදුජන පෙරමුණේ නායකයන් කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

    එහිදී ජනාධිපතිවරණය වරයා විසින් සඳහන් කර ඇත්තේ ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ගමට ගොස් පසුබිම සකසන ලෙසයි.

    සැප්තැම්බර් මාසය පමණ වන විට ආර්ථිකය ධන මට්ටමකට එනු ඇති බවත් පවසා ඇති ජනාධිපතිවරයා ජනතාව අතරට ගොස් රජයේ මෙම වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කරන ලෙසද පවසා තිබේ.

    muge plan eka baiyanta apahu seryak gassanna wage, wesa baiyanta karannama beri wedak thamai ranila kiyala thiyenne.

    @2osama mehe waren mal ponnaya
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල් කියන දෙයක් තමයි
    ව්‍යවස්ථාව බල්ලන්ට
    මැතිවරණ කොමිසම, අධිකරණ නියෝග ජෝක් එකක් කරලා

    sri lanka video GIF by Viber
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    ජනාධිපතිවරණය පොනිලා දින්නොත් ආයේ චන්ද නෑ ඉතිං.